"පද්ධති UI" "බැටරි සුරැකුම ක්‍රියාත්මක කරන්නද?" "ඔබට බැටරිය %s ඉතිරිව ඇත. බැටරි සුරැකුම අඳුරු තේමාව ක්‍රියාත්මක කරයි, පසුබිම් ක්‍රියාකාරකම සීමා කරයි, සහ දැනුම්දීම් ප්‍රමාද කරයි." "බැටරි සුරැකුම අඳුරු තේමාව ක්‍රියාත්මක කරයි, පසුබිම් ක්‍රියාකාරකම සීමා කරයි, සහ දැනුම්දීම් ප්‍රමාද කරයි." "%s ඉතිරිව තිබේ" "USB හරහා ආරෝපණය කළ නොහැකිය" "ඔබේ උපාංගය සමඟ පැමිණි ආරෝපකය භාවිත කරන්න" "බැටරි සුරැකුම ක්‍රියාත්මක කරන්නද?" "බැටරි සුරැකුම ගැන" "ක්‍රියාත්මක කරන්න" "ක්‍රියාත්මක කරන්න" "එපා ස්තුතියි" "ස්වයංක්‍රීයව-භ්‍රමණය වන තිරය" "%1$s හට %2$s වෙත පිවිසීමට ඉඩ දෙන්නද?" "%1$s වෙත ප්‍රවේශ වීමට %2$s හට ඉඩ දෙන්නද?\n මෙම යෙදුමට පටිගත කිරීම් අවසරයක් ලබා දී නොමැති නමුත් මෙම USB උපාංගය හරහා ශ්‍රව්‍ය ග්‍රහණය කර ගත හැකිය." "%1$s හට %2$s වෙත පිවිසීමට ඉඩ දෙන්නද?" "%2$s හැසිරවීමට %1$s විවෘත කරන්නද?" "මෙම යෙදුමට පටිගත කිරීම් අවසරයක් ලබා දී නොමැති නමුත් මෙම USB උපාංගය හරහා ශ්‍රව්‍ය ග්‍රහණය කර ගත හැකිය. මෙම උපාංගය සමග %1$s භාවිත කිරීම ඇමතුම්, දැනුම්දීම් සහ එලාම ඇසීම වැළැක්විය හැකිය." "මෙම උපාංගය සමග %1$s භාවිත කිරීම ඇමතුම්, දැනුම්දීම් සහ එලාම ඇසීම වැළැක්විය හැකිය." "%1$s හට %2$s වෙත පිවිසීමට ඉඩ දෙන්නද?" "%2$s හැසිරවීමට %1$s විවෘත කරන්නද?" "%1$s %2$s හැසිරවීමට විවෘත කරන්නද?\n මෙම යෙදුමට පටිගත කිරීම් අවසරයක් ලබා දී නොමැති නමුත් මෙම USB උපාංගය හරහා ශ්‍රව්‍ය ග්‍රහණය කර ගත හැකිය." "%2$s හැසිරවීමට %1$s විවෘත කරන්නද?" "මෙම USB මෙවලම සමග ක්‍රියා කරන ස්ථාපිත යෙදුම් නොමැත. %1$s වලින් මෙම මෙවලම ගැන තව දැනගන්න" "USB මෙවලම" "පෙනුම" "%2$s සම්බන්ධ විට %1$s සැම විටම විවෘත කරන්න" "%2$s සම්බන්ධ විට %1$s සැම විටම විවෘත කරන්න" "USB නිදොස්කරණයට අවසර දෙනවද?" "මෙම පරිගණකයේ RSA යතුරු ඇඟිලි සලකුණ සටහන වන්නේ:\n%1$s" "සැම විටම මෙම පරිගණකයෙන් ඉඩ ලබා දෙන්න" "ඉඩ දෙන්න" "USB නිදොස්කරණය වෙත අවසර නැහැ" "දැනට මෙම උපාංගයට පුරා ඇති පරිශීලකයාට USB නිදොස්කරණය ක්‍රියාත්මක කළ නොහැක. මෙම විශේෂාංගය භාවිතා කිරීම සඳහා, මූලික පරිශීලකයා වෙත මාරු වෙන්න." "ඔබට පද්ධති භාෂාව %1$s භාෂාවට වෙනස් කිරීමට අවශ්‍යද?" "වෙනත් උපාංගයකින් පද්ධති භාෂාව වෙනස් කිරීම ඉල්ලා ඇත" "භාෂාව වෙනස් කරන්න" "වත්මන් භාෂාව තබා ගන්න" "මෙම ජාලයේ නොරැහැන් නිදොස්කරණය ඉඩ දෙන්නද?" "ජාල නම (SSID)\n%1$s\n\nWi‑Fi ලිපිනය (BSSID)\n%2$s" "මෙම ජාලයේ සැමවිට ඉඩ දෙන්න" "ඉඩ දෙන්න" "නොරැහැන් නිදොස්කරණය ඉඩ දී නැත" "මෙම උපාංගයට දැනට පුරා ඇති පරිශීලකට නොරැහැන් නිදොස්කරණය ක්‍රියාත්මක කළ නොහැකිය. මෙම විශේෂාංගය භාවිතට, මූලික පරිශීලක වෙත මාරු වෙන්න." "USB තොට අබලයි" "ඔබේ උපාංගය ද්‍රවවලින් හෝ කුණුවලින් ආරක්‍ෂා කිරීමට, USB තොට අබල කර තිබෙන අතර, එය කිසිම අමතරාංගයක් අනාවරණ නොකරයි.\n\nනැවතත් USB තොට භාවිත කිරීම හරි නම් ඔබව දැනුම් දෙනු ලැබේ." "ආරෝපක සහ උපකාරක අංග අනාවරණ කිරීමට USB තොට සබල කර ඇත" "USB සබල කරන්න" "තවත් දැන ගන්න" "තිර රුව" "Smart Lock අබලයි" "රූපයක් එවන ලදී" "තිර රුව සුරැකෙමින් පවතී…" "කාර්යාල පැතිකඩ වෙත තිර රුව සුරකිමින්…" "තිර රුව සුරකින ලදී" "තිර රුව සුරැකිය නොහැකි විය" "තිර රුව සුරැකීමට පෙර උපාංගය අගුලු හැරිය යුතුය" "තිර රුව නැවත ගැනීමට උත්සාහ කරන්න" "තිර රුව සුරැකීමට නොහැකිය" "තිර රූ ගැනීමට යෙදුම හෝ ඔබගේ සංවිධානය ඉඩ නොදේ" "තිර රූ ගැනීම ඔබගේ IT පරිපාලක විසින් අවහිර කර ඇත" "සංස්කරණය කරන්න" "තිර රුව සංස්කරණය කරන්න" "තිර රුව බෙදා ගන්න" "තව ග්‍රහණය කරන්න" "තිර රුව ඉවත ලන්න" "කාර්යාල පැතිකඩ පණිවිඩය අස් කරන්න" "තිර රූ පෙර දසුන" "ඉහළ සීමාව සියයට %1$d" "පහළ සීමාව සියයට %1$d" "වම් සීමාව සියයට %1$d" "දකුණු සීමාව සියයට %1$d" "කාර්යාල පැතිකඩේ %1$s තුළ සුරකින ලදි" "ගොනු" "%1$s මෙම තිර රුව අනාවරණය කර ගෙන ඇත." "%1$s සහ අනෙකුත් විවෘත යෙදුම් මෙම තිර රුව අනාවරණය කර ගෙන ඇත." "තිර රෙකෝඩරය" "තිර පටිගත කිරීම සකසමින්" "තිර පටිගත කිරීමේ සැසියක් සඳහා කෙරෙන දැනුම් දීම" "පටිගත කිරීම ආරම්භ කරන්නද?" "පටිගත කරන අතරතුර, Android පද්ධතියට ඔබේ තිරයේ පෙනෙන හෝ ඔබේ උපාංගයේ වාදනය කරන ඕනෑම සංවේදී තොරතුරක් ග්‍රහණය කර ගැනීමට හැකිය. මෙයට මුරපද, ගෙවීම් තොරතුරු, ඡායාරූප, පණිවිඩ සහ ඕඩියෝ ඇතුළත් වේ." "සම්පූර්ණ තිරය පටිගත කරන්න" "තනි යෙදුමක් පටිගත කරන්න" "ඔබ පටිගත කරන අතරේ, Android හට ඔබේ තිරයේ පෙනෙන හෝ ඔබේ උපාංගයේ වාදනය වන ඕනෑම දෙයකට ප්‍රවේශය ඇත. එබැවින් මුරපද, ගෙවීම් විස්තර, පණිවිඩ හෝ වෙනත් සංවේදී තොරතුරු සමග ප්‍රවේශම් වන්න." "ඔබ යෙදුමක් පටිගත කරන අතරේ, Android හට එම යෙදුමේ පෙන්වන හෝ වාදනය කරන ඕනෑම දෙයකට ප්‍රවේශය ඇත. එබැවින් මුරපද, ගෙවීම් විස්තර, පණිවිඩ හෝ වෙනත් සංවේදී තොරතුරු සමග ප්‍රවේශම් වන්න." "පටිගත කිරීම අරඹන්න" "ඕඩියෝ පටිගත කරන්න" "උපාංග ඕඩියෝ" "සංගීතය, ඇමතුම් සහ නාද රිද්ම වැනි ඔබේ උපාංගය වෙතින් ශබ්ද" "මයික්‍රෆෝනය" "උපාංග ඕඩියෝ සහ මයික්‍රෆෝනය" "ආරම්භ කරන්න" "තිරය පටිගත කරමින්" "තිරය සහ ඕඩියෝ පටිගත කරමින්" "තිරය මත ස්පර්ශ පෙන්වන්න" "නතර කරන්න" "බෙදා ගන්න" "තිර පටිගත කිරීම සුරකින ලදී" "බැලීමට තට්ටු කරන්න" "තිර පටිගත කිරීම මැකීමේ දෝෂයකි" "තිර පටිගත කිරීම ආරම්භ කිරීමේ දෝෂයකි" "ආපසු" "මුල් පිටුව" "මෙනුව" "ප්‍රවේශ්‍යතාව" "තිරය කරකවන්න" "දළ විශ්ලේෂණය" "කැමරාව" "දුරකථනය" "හඬ සහාය" "Wallet" "QR කේත ස්කෑනරය" "අගුළු හරින ලදි" "උපාංගය අගුලු දමා ඇත" "මුහුණ ස්කෑන් කිරීම" "යවන්න" "අවලංගු කරන්න" "තහවුරු කරන්න" "නැවත උත්සාහ කරන්න" "සත්‍යාපනය අවලංගු කිරීමට තට්ටු කරන්න" "නැවත උත්සාහ කරන්න" "ඔබේ මුහුණ සොයනු ලැබේ" "මුහුණ සත්‍යාපන කළා" "තහවුරු කළා" "සම්පූර්ණ කිරීමට තහවුරු කරන්න තට්ටු කර." "මුහුණ මගින් අගුලු හරින ලදි. දිගටම කරගෙන යාමට අගුලු හැරීමේ නිරූපකය ඔබන්න." "මුහුණ මගින් අගුලු හරින ලදි. ඉදිරියට යාමට ඔබන්න." "මුහුණ හඳුනා ගන්නා ලදි. ඉදිරියට යාමට ඔබන්න." "මුහුණ හඳුනා ගන්නා ලදි. ඉදිරියට යාමට අගුලු හැරීමේ නිරූපකය ඔබන්න." "සත්‍යාපනය විය" "PIN භාවිත කරන්න" "රටාව භාවිත කරන්න" "මුරපදය භාවිත කරන්න" "PIN එක වැරදියි" "වැරදි රටාවකි" "වැරදි මුරපදයකි" "වැරදි උත්සාහයන් ගණන වැඩියි. තත්පර \n තත්පර %dකින් නැවත උත්සාහ කරන්න." "නැවත උත්සාහ කරන්න. %2$dකින් %1$d උත්සාහය." "ඔබේ දත්ත මකනු ඇත" "ඔබ ඊළඟ උත්සාහයේදී වැරදි රටාවක් ඇතුළු කළහොත්, මෙම උපාංගයෙහි දත්ත මකනු ඇත." "ඔබ ඊළඟ උත්සාහයේදී වැරදි PIN එකක් ඇතුළු කළහොත්, මෙම උපාංගයෙහි දත්ත මකනු ඇත." "ඔබ ඊළඟ උත්සාහයේදී වැරදි මුරපදයක් ඇතුළු කළහොත්, මෙම උපාංගයෙහි දත්ත මකනු ඇත." "ඔබ ඊළඟ උත්සාහයේදී වැරදි රටාවක් ඇතුළු කළහොත්, මෙම පරිශීලක මකනු ඇත." "ඔබ ඊළඟ උත්සාහයේදී වැරදි PIN එකක් ඇතුළු කළහොත්, මෙම පරිශීලක මකනු ඇත." "ඔබ ඊළඟ උත්සාහයේදී වැරදි මුරපදයක් ඇතුළු කළහොත්, මෙම පරිශීලක මකනු ඇත." "ඔබ ඊළඟ උත්සාහයේදී වැරදි රටාවක් ඇතුළු කළහොත්, ඔබේ කාර්යාල පැතිකඩ සහ එහි දත්ත මකනු ඇත." "ඔබ ඊළඟ උත්සාහයේදී වැරදි PIN එකක් ඇතුළු කළහොත්, ඔබේ කාර්යාල පැතිකඩ සහ එහි දත්ත මකනු ඇත." "ඔබ ඊළඟ උත්සාහයේදී වැරදි මුරපදයක් ඇතුළු කළහොත්, ඔබේ කාර්යාල පැතිකඩ සහ එහි දත්ත මකනු ඇත." "ඇඟිලි සලකුණු සංවේදකය ස්පර්ශ කරන්න" "මුහුණ හැඳිනිය නොහැක. ඒ වෙනුවට ඇඟිලි සලකුණ භාවිත ක." "මුහුණ හඳුනා ගත නොහැක" "ඒ වෙනුවට ඇඟිලි සලකුණ භාවිත කරන්න" "මුහුණෙන් අගුළු ඇරීම නැත" "බ්ලූටූත් සම්බන්ධිතයි." "බැටරි ප්‍රතිශතය නොදනී." "%s වෙත සම්බන්ධ කරන ලදි." "%s වෙත සම්බන්ධ විය." "සම්බන්ධ වී නැත." "රෝමිං" "ක්‍රියාවිරහිතයි" "අහස්යානා ආකාරය." "VPN ක්‍රියාත්මකයි." "බැටරි ප්‍රතිශතය %d" "බැටරි ප්‍රතිශතය %1$d, %2$s" "බැටරිය ආරෝපණය කරමින්, %d%%." "බැටරිය සියයට %d, බැටරි ආරක්ෂණය සඳහා ආරෝපණය විරාම ගන්වා ඇත." "බැටරිය සියයට %1$d, %2$s, බැටරි ආරක්ෂණය සඳහා ආරෝපණය විරාම ගන්වා ඇත." "සියලු දැනුම්දීම් බලන්න" "TeleTypewriter ක්‍රියාත්මකයි." "හඬ නඟනය කම්පනය වේ." "හඬ නඟනය නිශ්ශබ්දයි." "දැනුම්දීම් ආවරණය." "ක්ෂණික සැකසීම්." "ඉක්මන් සැකසීම් සහ දැනුම්දීම් ඡායිතය." "අගුළු තිරය." "කාර්යාල අගුලු තිරය" "වසන්න" "සම්පූර්ණ නිහඬතාව" "එලාම පමණි" "බාධා නොකරන්න." "බ්ලූටූත්." "බ්ලූටූත් ක්‍රියාත්මකයි." "%s සඳහා සීනුව සකස් කර ඇත." "වේලාව වැඩියෙන්." "වේලාව අඩුවෙන්." "තිරය විකාශය කිරීම නැවත් වන ලදි." "සංදර්ශක දීප්තිය" "ජංගම දත්ත විරාම කර ඇත" "දත්ත විරාම කර ඇත" "ඔබ සැකසූ දත්ත සීමාව ළඟා වී ඇත. ඔබ තවදුරටත් ජංගම දත්ත භාවිත නොකරයි. \n\nඔබ නැවත ආරම්භ කළහොත්, දත්ත භාවිතය සඳහා ගාස්තු අදාළ විය හැකිය." "නැවත පටන්ගන්න" "පිහිටීම් ඉල්ලීම් සක්‍රියයි" "සංවේදක ක්‍රියාවිරහිතය සක්‍රියයි" "සියලු දැනුම්දීම් හිස් කරන්න." "+ %s" "{count,plural, =1{ඇතුළත තව # දැනුම්දීමක් ඇත.}one{ඇතුළත තව දැනුම්දීම් #ක් ඇත.}other{ඇතුළත තව දැනුම්දීම් #ක් ඇත.}}" "තිරය තිරස් දිශානතියෙහි අගුළු දමා ඇත." "තිරය සිරස් දිශානතිය තුළ අගුළු වැටී ඇත." "අතුරුපස අවස්තාව" "තිර සුරැකුම" "ඊතර නෙට්" "බාධා නොකරන්න" "බ්ලූටූත්" "යුගල කළ උපාංග නොතිබේ" "බැටරිය %s" "ශ්‍රව්‍ය" "හෙඩ්සෙටය" "ආදානය" "ශ්‍රවණාධාරක" "ක්‍රියාත්මක කරමින්…" "ස්වයංක්‍රීය කරකැවීම" "ස්වයංක්‍රීයව-භ්‍රමණය වන තිරය" "ස්ථානය" "තිර සුරැකුම" "කැමරා ප්‍රවේශය" "මයික් ප්‍රවේශය" "තිබේ" "අවහිර කර ඇත" "මාධ්‍ය උපාංගය" "පරිශීලක" "Wi-Fi" "අන්තර්ජාලය" "ජාල තිබේ" "ජාල නොමැත" "Wi-Fi ජාල ලබා ගත නොහැකිය" "ක්‍රියාත්මක කරමින්…" "තිර විකාශය" "කාස්ට් කිරීම" "නම් නොකළ උපාංගය" "උපාංග නොතිබේ" "Wi-Fi සම්බන්ධ නොවීය" "දීප්තිමත් බව" "වර්ණ අපවර්තනය" "වර්ණ නිවැරදි කිරීම" "අකුරු විශාලත්වය" "පරිශීලකයන් කළමනාකරණය කරන්න" "නිමයි" "වසන්න" "සම්බන්ධිත" "සම්බන්ධිතයි, බැටරිය %1$s" "සම්බන්ධ වෙමින්..." "හොට්ස්පොට්" "ක්‍රියාවිරහිත කරමින්…" "දත්ත සුරැකුම ක්‍රියාත්මකයි" "{count,plural, =1{# උපාංගයක්}one{උපාංග #ක්}other{උපාංග #ක්}}" "සැණෙළි ආලෝකය" "කැමරාව භාවිතයේ ඇත" "ජංගම දත්ත" "දත්ත භාවිතය" "ඉතිරි ඇති දත්ත" "සීමාවට වඩා වැඩිය" "%s භාවිතා කර තිබේ" "%s සීමිත" "%s අවවාද කිරීම" "කාර්යාල යෙදුම්" "රාත්‍රී ආලෝකය" "හිරු බැසීමේදී ක්‍රි." "හිරු නගින තෙක්" "%sට ක්‍රියාත්මකයි" "%s තෙක්" "අඳුරු තේමාව" "බැටරි සුරැකුම" "හිරු බැසීමේදී ඔන්ය" "හිරු නගින තෙක්" "%sට ක්‍රියාත්මකයි" "%s තෙක්" "නින්දට යන වේලාවට ක්‍රියාත්මක කරන්න" "නින්දට යන වේලාව අවසන් වන තෙක්" "NFC" "NFC අබලයි" "NFC සබලයි" "තිර පටිගත කිරීම" "ආරම්භ කරන්න" "නතර කරන්න" "තනි අත් ප්‍රකාරය" "උපාංග මයික්‍රෆෝනය අවහිර කිරීම ඉවත් කරන්නද?" "උපාංග කැමරාව අවහිර කිරීම ඉවත් කරන්නද?" "උපාංග කැමරාව සහ මයික්‍රෆෝනය අවහිර කිරීම ඉවත් කරන්නද?" "මෙය ඔබගේ මයික්‍රෆෝනය භාවිත කිරීමට ඉඩ දී ඇති සියලු යෙදුම් සහ සේවා සඳහා ප්‍රවේශය අවහිර කිරීම ඉවත් කරයි." "මෙය ඔබගේ කැමරාව භාවිතා කිරීමට ඉඩ දී ඇති සියලු යෙදුම් සහ සේවා සඳහා ප්‍රවේශය අවහිර කිරීම ඉවත් කරයි." "මෙය ඔබගේ කැමරාව හෝ මයික්‍රෆෝනය භාවිත කිරීමට ඉඩ දී ඇති සියලු යෙදුම් සහ සේවා සඳහා ප්‍රවේශය අවහිර කිරීම ඉවත් කරයි." "මයික්‍රෆෝනය අවහිර කර ඇත" "කැමරාව අවහිර කර ඇත" "මයික්‍රෆෝනය සහ කැමරාව අවහිර කර ඇත" "අවහිර කිරීම ඉවත් කිරීමට, මයික්‍රෆෝන ප්‍රවේශයට ඉඩ දීම සඳහා ඔබගේ උපාංගයේ පෞද්ගලිකත්ව ස්විචය මයික්‍රෆෝනය තිබෙන ස්ථානයට ගෙන යන්න. ඔබගේ උපාංගයේ පෞද්ගලිකත්ව ස්විචය සොයා ගැනීමට උපාංග අත්පොත බලන්න." "අවහිර කිරීම ඉවත් කිරීමට, කැමරා ප්‍රවේශයට ඉඩ දීම සඳහා ඔබගේ උපාංගයේ පෞද්ගලිකත්ව ස්විචය කැමරාව තිබෙන ස්ථානයට ගෙන යන්න. ඔබගේ උපාංගයේ පෞද්ගලිකත්ව ස්විචය සොයා ගැනීමට උපාංග අත්පොත බලන්න." "ඒවා අවහිර කිරීම ඉවත් කිරීමට, ප්‍රවේශයට ඉඩ දීමට ඔබගේ උපාංගයේ පෞද්ගලිකත්ව ස්විචය අවහිර කිරීම ඉවත් කළ ස්ථානයට ගෙන යන්න. ඔබගේ උපාංගයේ පෞද්ගලිකත්ව ස්විචය සොයා ගැනීමට උපාංග අත්පොත බලන්න." "මයික්‍රෆෝනය ලබා ගත හැකිය" "කැමරාව ලබා ගත හැකිය" "මයික්‍රෆෝනය සහ කැමරාව ලබා ගත හැකිය" "වෙනත් උපාංගය" "දළ විශ්ලේෂණය ටොගල කරන්න" "එලාම සිහිකැඳවීම්, සිදුවීම්, සහ ඔබ සඳහන් කළ අමතන්නන් හැර, ශබ්ද සහ කම්පනවලින් ඔබට බාධා නොවනු ඇත. සංගීතය, වීඩියෝ, සහ ක්‍රීඩා ඇතුළු ඔබ වාදනය කිරීමට තෝරන ලද සියලු දේ ඔබට තවම ඇසෙනු ඇත." "එලාම හැර, ශබ්ද සහ කම්පනවලින් ඔබට බාධා නොවනු ඇත. සංගීතය, වීඩියෝ, සහ ක්‍රීඩා ඇතුළු ඔබ වාදනය කිරීමට තෝරන ලද සියලු දේ ඔබට තවම ඇසෙනු ඇත." "අභිරුචිකරණය" "මෙය එලාම්, සංගීතය, වීඩියෝ, සහ ක්‍රීඩා ඇතුළු, සියලු ශබ්ද සහ කම්පන අවහිර කරයි. ඔබට තවම දුරකථන ඇමතුම් ගැනීමට හැකි වනු ඇත." "මෙය එලාම්, සංගීතය, වීඩියෝ, සහ ක්‍රීඩා ඇතුළු, සියලු ශබ්ද සහ කම්පන අවහිර කරයි." "විවෘත කිරීමට නැවත තට්ටු කරන්න" "නැවත තට්ටු කරන්න" "විවෘත කිරීමට ස්වයිප් කරන්න" "විවෘත කිරීමට අගුලු හැරීමේ නිරූපකය ඔබන්න" "මුහුණ මගින් අගුලු හරින ලදි. විවෘත කිරීමට ස්වයිප් කරන්න." "මුහුණ මගින් අගුලු හරින ලදි. විවෘත කිරීමට අගුලු හැරීමේ නිරූපකය ඔබන්න." "මුහුණ මගින් අගුලු හරින ලදි. විවෘත කිරීමට ඔබන්න." "මුහුණ හඳුනා ගන්නා ලදි. විවෘත කිරීමට ඔබන්න." "මුහුණ හඳුනා ගන්නා ලදි. විවෘත කිරීමට අගුලු හැරීමේ නිරූපකය ඔබන්න." "මුහුණ මගින් අගුලු හරින ලදි" "මුහුණ හඳුනා ගන්නා ලදි" "වමට ගෙන යන්න" "පහළට ගෙන යන්න" "දකුණට ගෙන යන්න" "ඉහළට ගෙන යන්න" "නැවත උත්සාහ කිරීමට ඉහළට ස්වයිප් කරන්න" "NFC භාවිත කිරීමට අගුලු හරින්න" "මෙම උපාංගය ඔබේ සංවිධානයට අයිතිය" "මෙම උපාංගය %s සංවිධානයට අයිතිය" "මෙම උපාංගය %s මගින් සැපයේ." "දුරකථනය සඳහා නිරූපකය වෙතින් ස්වයිප් කරන්න" "හඬ සහාය සඳහා නිරූපකය වෙතින් ස්වයිප් කරන්න" "කැමරාව සඳහා නිරූපකය වෙතින් ස්වයිප් කරන්න" "සම්පූර්ණ නිහඬතාව. මෙය තිර කියවන්නන්ද නිහඬ කරනු ඇත." "සම්පූර්ණ නිහඬතාව" "ප්‍රමුඛතාව පමණයි" "එලාම පමණි" "සම්පූර්ණ\nනිහඬතාව" "ප්‍රමුඛතා\nපමණි" "ඇඟවීම්\nපමණි" "%2$s • නොරැහැන්ව ආරෝපණය වෙමින් • %1$sකින් සම්පූර්ණ වේ" "%2$s • ආරෝපණය වෙමින් • %1$sකින් සම්පූර්ණ වේ" "%2$s • වේගයෙන් ආරෝපණය වෙමින් • %1$sකින් සම්පූර්ණ වේ" "%2$s • සෙමින් ආරෝපණය වෙමින් • %1$sකින් සම්පූර්ණ වේ" "%2$s • ආරෝපණය වෙමින් • %1$sකින් සම්පූර්ණ වේ" "පරිශීලක මාරුව" "නිපතන මෙනුව" "මෙම සැසියේ සියළුම යෙදුම් සහ දත්ත මකාවී." "නැවත සාදරයෙන් පිළිගනිමු, අමුත්තා!" "ඔබගේ සැසිය දිගටම කරගෙන යෑමට ඔබට අවශ්‍යද?" "යළි මුල සිට අරඹන්න" "ඔව්, දිගටම කරගෙන යන්න" "ආගන්තුක ප්‍රකාරය" "ඔබ ආගන්තුක ප්‍රකාරයේ සිටී" \n\n"නව පරිශීලකයෙකු එක් කිරීම ආගන්තුක මාදිලියෙන් පිටවී වත්මන් ආගන්තුක සැසියෙන් සියලුම යෙදුම් සහ දත්ත මකනු ඇත." "පරිශීලක සීමාවට ළඟා විය" "{count,plural, =1{එක් පරිශීලකයෙක් පමණක් තැනීම කළ හැක.}one{ඔබට පරිශීලකයන් #ක් දක්වා එක් කළ හැක.}other{ඔබට පරිශීලකයන් #ක් දක්වා එක් කළ හැක.}}" "පරිශීලකයා ඉවත් කරන්නද?" "මෙම පරිශීලකයාගේ සියලු යෙදුම් සහ දත්ත මකනු ඇත." "ඉවත් කරන්න" "%sට පටිගත කරන හෝ විකාශ කරන අතරතුර ඔබේ තිරයේ දිස් වන හෝ ඔබේ උපාංගයෙන් වාදනය කරන සියලු තොරතුරු වෙත ප්‍රවේශ ලැබෙනු ඇත. මෙහි මුරපද, ගෙවීම් විස්තර, ඡායාරූප, පණිවිඩ සහ ඔබ වාදනය කරන ඕඩියෝ යනාදි තොරතුරු ඇතුළත් වේ." "මෙම ශ්‍රිතය සපයන සේවාවට පටිගත කරන හෝ විකාශ කරන අතරතුර ඔබේ තිරයේ දිස් වන හෝ ඔබේ උපාංගයෙන් වාදනය කරන සියලු තොරතුරු වෙත ප්‍රවේශය ලැබෙනු ඇත. මෙහි මුරපද, ගෙවීම් විස්තර, ඡායාරූප, පණිවිඩ සහ ඔබ වාදනය කරන ඕඩියෝ යනාදි තොරතුරු ඇතුළත් වේ." "පටිගත කිරීම හෝ විකාශය කිරීම ආරම්භ කරන්නද?" "%s සමග පටිගත කිරීම හෝ විකාශය කිරීම ආරම්භ කරන්නද?" "%s හට බෙදා ගැනීමට හෝ පටිගත කිරීමට ඉඩ දෙන්න ද?" "සම්පූර්ණ තිරය" "තනි යෙදුමක්" "ඔබ බෙදා ගන්නා විට, පටිගත කරන විට, හෝ විකාශනය කරන විට, %s හට ඔබේ තිරයේ පෙනෙන හෝ ඔබේ උපාංගයේ වාදනය වන ඕනෑම දෙයකට ප්‍රවේශය ඇත. එබැවින් මුරපද, ගෙවීම් විස්තර, පණිවිඩ හෝ වෙනත් සංවේදී තොරතුරු සමග ප්‍රවේශම් වන්න." "ඔබ යෙදුමක් බෙදා ගන්නා විට, පටිගත කරන විට හෝ විකාශය කරන විට, %s හට එම යෙදුමේ පෙන්වන හෝ වාදනය කරන ඕනෑම දෙයකට ප්‍රවේශය ඇත. එබැවින් මුරපද, ගෙවීම් විස්තර, පණිවිඩ හෝ වෙනත් සංවේදී තොරතුරු සමග ප්‍රවේශම් වන්න." "ඉදිරියට යන්න" "යෙදුමක් බෙදා ගන්න හෝ පටිගත කරන්න" "මෙම යෙදුම බෙදා ගැනීමට හෝ පටිගත කිරීමට ඉඩ දෙන්න ද?" "ඔබ බෙදා ගන්නා විට, පටිගත කරන විට, හෝ විකාශය කරන විට, හට ඔබේ තිරයේ පෙනෙන හෝ ඔබේ උපාංගයේ වාදනය වන ඕනෑම දෙයකට ප්‍රවේශය ඇත. එබැවින් මුරපද, ගෙවීම් විස්තර, පණිවිඩ හෝ වෙනත් සංවේදී තොරතුරු සමග ප්‍රවේශම් වන්න." "ඔබ යෙදුමක් බෙදා ගන්නා විට, පටිගත කරන විට හෝ විකාශය කරන විට, හට එම යෙදුමේ පෙන්වන හෝ වාදනය කරන ඕනෑම දෙයකට ප්‍රවේශය ඇත. එබැවින් මුරපද, ගෙවීම් විස්තර, පණිවිඩ හෝ වෙනත් සංවේදී තොරතුරු සමග ප්‍රවේශම් වන්න." "ඔබේ IT පරිපාලක විසින් අවහිර කර ඇත" "උපාංග ප්‍රතිපත්තිය මගින් තිර ග්‍රහණය කිරීම අබල කර ඇත" "සියල්ල හිස් කරන්න" "කළමනාකරණය කරන්න" "ඉතිහාසය" "නව" "නිහඬ" "දැනුම් දීම්" "සංවාද" "සියලු නිහඬ දැනුම්දීම් හිස් කරන්න" "බාධා නොකරන්න මගින් විරාම කරන ලද දැනුම්දීම්" "දැන් අරඹන්න" "දැනුම්දීම් නැත" "නව දැනුම්දීම් නැත" "පැරණි දැනුම්දීම් බැලීමට අගුළු හරින්න" "මෙම උපාංගය ඔබගේ මාපියන්ගෙන් අයකු විසින් කළමනාකරණය කෙරේ" "ඔබේ සංවිධානයට මෙම උපාංගය අයිති අතර ජාල තදබදය නිරීක්ෂණය කළ හැකිය" "%1$s සංවිධානයට මෙම උපාංගය අයිති අතර ජාල තදබදය නිරීක්ෂණය කළ හැකිය" "මෙම උපාංගය %s මගින් සැපයේ" "මෙම උපාංගය ඔබගේ සංවිධානයට අයිති අතර %1$s හරහා අන්තර්ජාලයට සම්බන්ධ කර ඇත." "මෙම උපාංගය %1$s සංවිධානයට අයිති අතර %2$s හරහා අන්තර්ජාලයට සම්බන්ධ කර ඇත" "මෙම උපාංගය ඔබේ සංවිධානයට අයිතිය" "මෙම උපාංගය %1$s සංවිධානයට අයිතිය" "මෙම උපාංගය ඔබගේ සංවිධානයට අයිති අතර VPN හරහා අන්තර්ජාලයට සම්බන්ධ කර ඇත" "මෙම උපාංගය %1$s සංවිධානයට අයිති අතර VPN හරහා අන්තර්ජාලයට සම්බන්ධ කර ඇත" "ඔබගේ කාර්යාල පැතිකඩ තුළ ඔබේ සංවිධානය ජාල තදබදය නිරීක්ෂණය කිරීමට හැක" "%1$s ඔබේ කාර්යාල පැතිකඩ තුළ ජාල තදබදය නිරීක්ෂණය කළ හැක" "කාර්යාල පැතිකඩ ජාල ක්‍රියාකාරකම් ඔබගේ IT පරිපාලකට දෘශ්‍යමානය" "ඇතැම් විට ජාලය නිරීක්ෂණය විය හැක" "මෙම උපාංගය VPN හරහා අන්තර්ජාලයට සම්බන්ධ කර ඇත" "ඔබගේ කාර්යාල යෙදුම් %1$s හරහා අන්තර්ජාලයට සම්බන්ධ කර ඇත" "ඔබගේ පුද්ගලික යෙදුම් %1$s හරහා අන්තර්ජාලයට සම්බන්ධ කර ඇත" "මෙම උපාංගය %1$s හරහා අන්තර්ජාලයට සම්බන්ධ කර ඇත" "මෙම උපාංගය %s මගින් සැපයේ" "උපාංග කළමනාකරණය" "VPN" "ජාල ලොග් කිරීම" "CA සහතික" "ප්‍රතිපත්ති පෙන්වන්න" "පාලන බලන්න" "මෙම උපාංගය %1$s සංවිධානයට අයිතිය.\n\nඔබේ IT පරිපාලකට ඔබේ උපාංගය හා සම්බන්ධිත සැකසීම්, ආයතනික ප්‍රවේශය, යෙදුම්, දත්ත සහ ඔබේ උපාංගයේ ස්ථාන තොරතුරු නිරීක්ෂණය කර කළමනාකරණය කිරීමට හැකිය.\n\nවැඩිදුර තොරතුරු සඳහා, ඔබේ IT අමතන්න." "%1$s හට මෙම උපාංගය හා සම්බන්ධ දත්ත වෙත ප්‍රවේශ වීමට, යෙදුම් කළමනාකරණය කිරීමට සහ මෙම උපාංග සැකසීම් වෙනස් කිරීමට හැකිය.\n\nඔබට ප්‍රශ්න තිබේ නම්, %2$s සම්බන්ධ කර ගන්න." "මෙම උපාංගය ඔබේ සංවිධානයට අයිතිය.\n\nඔබේ IT පරිපාලකට ඔබේ උපාංගය හා සම්බන්ධිත සැකසීම්, ආයතනික ප්‍රවේශය, යෙදුම්, දත්ත සහ ඔබේ උපාංගයේ ස්ථාන තොරතුරු නිරීක්ෂණය කර කළමනාකරණය කිරීමට හැකිය.\n\nවැඩිදුර තොරතුරු සඳහා, ඔබේ IT අමතන්න." "ඔබගේ සංවිධානය ඔබගේ උපාංගය තුළ සහතික අධිකාරියක් ස්ථාපනය කර තිබේ. ඔබගේ ආරක්ෂක ජාල තදබදය නිරීක්ෂණය හෝ වෙනස් කිරීමට පුළුවනි." "ඔබගේ සංවිධානය ඔබගේ කාර්යාල පැතිකඩ තුළ සහතික අධිකාරියක් ස්ථාපනය කර තිබේ. ඔබගේ ආරක්ෂක ජාල තදබදය නිරීක්ෂණය හෝ වෙනස් කිරීමට පුළුවනි." "මෙම උපාංගය තුළ සහතික අධිකාරියක් ස්ථාපනය කර තිබේ. ඔබගේ ආරක්ෂක ජාල තදබදය නිරීක්ෂණය හෝ වෙනස් කිරීමට පුළුවනි." "ඔබගේ පරිපාලක ඔබගේ උපාංගය මත තදබදය නිරීක්ෂණය කරන ජාල ලොග් කිරීම ක්‍රියාත්මක කර ඇත." "ඔබගේ පරිපාලක ඔබගේ පුද්ගලික පැතිකඩෙහි නොව කාර්යාල පැතිකඩෙහි තදබදය නිරීක්ෂණය කරන, ජාල පිරීම ක්‍රියාත්මක කර ඇත." "මෙම උපාංගය %1$s හරහා අන්තර්ජාලයට සම්බන්ධ කර ඇත. ඉ-තැපැල් සහ බ්‍රවුස් කිරීමේ දත්ත ඇතුළුව, ඔබගේ ජාල ක්‍රියාකාරකම්, ඔබගේ IT පරිපාලකට දෘශ්‍යමාන වේ." "මෙම උපාංගය %1$s සහ %2$s හරහා අන්තර්ජාලයට සම්බන්ධ කර ඇත. ඉ-තැපැල් සහ බ්‍රවුස් කිරීමේ දත්ත ඇතුළුව, ඔබගේ ජාල ක්‍රියාකාරකම්, ඔබගේ IT පරිපාලකට දෘශ්‍යමාන වේ." "ඔබගේ කාර්යාල යෙදුම් %1$s හරහා අන්තර්ජාලයට සම්බන්ධ කර ඇත. ඉ-තැපැල් සහ බ්‍රවුස් කිරීමේ දත්ත ඇතුළුව, කාර්යාල යෙදුම්වල ඔබගේ ජාල ක්‍රියාකාරකම්, ඔබගේ IT පරිපාලක සහ VPN සැපයුම්කරුට දෘශ්‍යමාන වේ." "ඔබගේ පුද්ගලික යෙදුම් %1$s හරහා අන්තර්ජාලයට සම්බන්ධ කර ඇත. ඉ-තැපැල් සහ බ්‍රවුස් කිරීමේ දත්ත ඇතුළුව, ඔබගේ ජාල ක්‍රියාකාරකම්, ඔබගේ VPN සැපයුම්කරුට දෘශ්‍යමාන වේ." " " "VPN සැකසීම් විවෘත කරන්න" "මෙම උපාංගය ඔබගේ මාපියන් විසින් කළමනාකරණය කෙරේ. ඔබ භාවිත කරන යෙදුම්, ඔබගේ ස්ථානය සහ ඔබගේ තිර කාලය වැනි තොරතුරු ඔබගේ මාපියන්ට බැලීමට සහ කළමනාකරණය කිරීමට හැකිය." "VPN" "TrustAgent මඟින් අඟුලු දමා තබා ගන්න" "%1$s. %2$s" "ශබ්ද සැකසීම්" "මාධ්‍ය ස්වයංක්‍රීයව සිරස්තල" "සිරස්තල ඉඟිය" "සිරස්තල උඩැතිරිය" "සබල කරන්න" "අබල කරන්න" "ශබ්ද සහ කම්පනය" "සැකසීම්" "යෙදුම අමුණා ඇත" "මෙය ඔබ ගලවන තෙක් එය දසුන තුළ තබයි. ගැලවීමට දළ විශ්ලේෂණය ස්පර්ශ කර ආපසු අල්ලාගෙන සිටින්න." "මෙය ඔබ ගලවන තෙක් එය දසුන තුළ තබයි. ගැලවීමට මුල් පිටුව ස්පර්ශ කර අල්ලාගෙන සිටින්න." "මෙය ඔබ ගලවන තෙක් එය දසුන තුළ තබයි. ගැලවීමට ඉහළට ස්වයිප් කර අල්ලා සිටින්න." "මෙය ඔබ ගලවන තෙක් එය දසුන තුළ තබයි. ගැලවීමට දළ විශ්ලේෂණය ස්පර්ශ කර අල්ලාගෙන සිටින්න." "මෙය ඔබ ගලවන තෙක් එය දසුන තුළ තබයි. ගැලවීමට මුල් පිටුව ස්පර්ශ කර අල්ලාගෙන සිටින්න." "පෞද්ගලික දත්ත ප්‍රවේශ විය හැකිය (සම්බන්ධතා සහ ඉ-තැපැල් අන්තර්ගත යනාදි)." "ඇමිණූ යෙදුම වෙනත් යෙදුම් විවෘත කළ හැකිය." "මෙම යෙදුම ගැලවීමට, දළ විශ්ලේෂණය බොත්තම් ස්පර්ශ කර අල්ලා ගෙන සිටින්න" "මෙම යෙදුම ගැලවීමට, මුල් පිටුව බොත්තම් ස්පර්ශ කර අල්ලා ගෙන සිටින්න" "මෙම යෙදුම ගැලවීමට, ඉහළට ස්වයිප් කර අල්ලාගෙන සිටින්න" "හරි, තේරුණා" "එපා ස්තූතියි" "යෙදුම අමුණන ලදී" "යෙදුම ගලවන ලදී" "අමතන්න" "පද්ධතිය" "නාද කරන්න" "මාධ්‍ය" "එලාමය" "දැනුම් දීම" "බ්ලූටූත්" "ද්විත්ව බහු ස්වර සංඛ්‍යාතය" "ප්‍රවේශ්‍යතාව" "නාද කරන්න" "කම්පනය කරන්න" "නිහඬ කරන්න" "%1$s. නිහඬ කිරීම ඉවත් කිරීමට තට්ටු කරන්න." "%1$s. කම්පනය කිරීමට තට්ටු කරන්න. ප්‍රවේශ්‍යතා සේවා නිහඬ කළ හැකිය." "%1$s. නිහඬ කිරීමට තට්ටු කරන්න. ප්‍රවේශ්‍යතා සේවා නිහඬ කළ හැකිය." "%1$s. කම්පනය කිරීමට සකස් කිරීමට තට්ටු කරන්න." "%1$s. නිහඬ කිරීමට තට්ටු කරන්න." "නාදකය වෙනස් කිරීමට තට්ටු කරන්න" "නිහඬ කරන්න" "නිශ්ශබ්දතාවය ඉවත් කරන්න" "කම්පනය" "හඬ පරිමා පාලන %s" "ඇමතුම් සහ දැනුම්දීම් (%1$s) නාද කරනු ඇත" "පද්ධති UI සුසරකය" "තත්ත්ව තීරුව" "පද්ධති UI ආදර්ශන ප්‍රකාරය" "ආදර්ශන ප්‍රකාරය සබල කරන්න" "ආදර්ශන ප්‍රකාරය පෙන්වන්න" "Ethernet" "එලාමය" "Wallet" "ඔබගේ දුරකථනය සමඟ වඩා වේගවත්, වඩා සුරක්ෂිත මිලදී ගැනීම් සිදු කිරීමට සූදානම් වන්න" "සියල්ල පෙන්වන්න" "විවෘත කිරීමට තට්ටු කරන්න" "යාවත්කාලීන වේ" "භාවිත කිරීමට අගුලු හරින්න" "ඔබගේ කාඩ්පත ලබා ගැනීමේ ගැටලුවක් විය, කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න" "අගුලු තිර සැකසීම්" "QR කේත ස්කෑනරය" "යාවත්කාලීන කිරීම" "කාර්යාල පැතිකඩ" "ගුවන්යානා ප්‍රකාරය" "ඔබට ඔබේ ඊළඟ එලාමය %1$s නොඇසෙනු ඇත" "%1$s ට" "%1$s දී" "හොට්ස්පොට්" "කාර්යාල පැතිකඩ" "සමහරක් දේවල් වලට විනෝදයි, නමුත් සියල්ලටම නොවේ" "පද්ධති UI සුසරකය ඔබට Android පරිශීලක අතුරු මුහුණත වෙනස් කිරීමට හෝ අභිරුචිකරණය කිරීමට අමතර ක්‍රම ලබා දේ. මෙම පර්යේෂණාත්මක අංග ඉදිරි නිකුත් වීම් වල වෙනස් වීමට, වැඩ නොකිරීමට, හෝ නැතිවීමට හැක. ප්‍රවේශමෙන් ඉදිරියට යන්න." "මෙම පර්යේෂණාත්මක අංග ඉදිරි නිකුත් වීම් වල වෙනස් වීමට, වැඩ නොකිරීමට, හෝ නැතිවීමට හැක. ප්‍රවේශමෙන් ඉදිරියට යන්න." "තේරුණා" "සුබ පැතුම්! පද්ධති UI සුසරකය සැකසීම් වෙත එක් කර ඇත" "සැකසීම් වෙතින් ඉවත් කරන්න" "සැකසීම් වෙතින් පද්ධති UI සුසරකය ඉවත් කර සහ එහි සියලු අංග භාවිතය නවත් වන්නද?" "බ්ලූටූත් ක්‍රියාත්මක කරන්නද?" "ඔබේ යතුරු පුවරුව ඔබේ ටැබ්ලට් පරිගණකයට සම්බන්ධ කිරීමට, ඔබ පළමුව බ්ලූටූත් ක්‍රියාත්මක කළ යුතුය." "ක්‍රියාත්මක කරන්න" "බල දැනුම්දීම් පාලන" "ක්‍රියාත්මකයි - මුහුණ-පදනම්ව" "බල දැනුම්දීම් පාලන සමගින්, ඔබට යෙදුමක දැනුම්දීම් සඳහා වැදගත්කම 0 සිට 5 දක්වා සැකසිය හැකිය. \n\n""5 මට්ටම"" \n- දැනුම්දීම් ලැයිස්තුවේ ඉහළින්ම පෙන්වන්න \n- පූර්ණ තිර බාධාවට ඉඩ දෙන්න \n- සැම විට එබී බලන්න \n\n""4 මට්ටම"" \n- පූර්ණ තිර බාධාව වළක්වන්න \n- සැම විට එබී බලන්න \n\n""3 මට්ටම"" \n- පූර්ණ තිර බාධාව වළක්වන්න \n- කිසි විටක එබී නොබලන්න \n\n""2 මට්ටම"" \n- පූර්ණ තිර බාධාව වළක්වන්න \n- කිසි විටක එබී නොබලන්න \n- කිසි විටක හඬ සහ කම්පනය සිදු නොකරන්න \n\n""1 මට්ටම"" \n- පූර්ණ තිර බාධාව වළක්වන්න \n- කිසි විටක එබී නොබලන්න \n- කිසි විටක හඬ සහ කම්පනය සිදු නොකරන්න \n- අගුලු තිරය සහ තත්ත්ව තීරුව වෙතින් සඟවන්න \n- දැනුම්දීම් ලැයිස්තුවේ පහළින්ම පෙන්වන්න \n\n""0 මට්ටම"" \n- යෙදුම වෙතින් වන සියලු දැනුම් දීම් සඟවන්න." "නිමයි" "යොදන්න" "දැනුම්දීම් අක්‍රිය කරන්න" "නිහඬ" "පෙරනිමි" "ස්වයංක්‍රිය" "හඬක් හෝ කම්පනයක් නැත" "හඬක් හෝ කම්පනයක් නැති අතර සංවාද කොටසේ පහළම දිස් වේ" "උපාංග සැකසීම් මත පදනම්ව නාද වීමට හෝ කම්පනය විය හැක" "උපාංග සැකසීම් මත පදනම්ව නාද වීමට හෝ කම්පනය විය හැක. %1$s වෙතින් සංවාද පෙරනිමියෙන් බුබුළු දමයි." "මෙම දැනුම් දීම ශබ්දයක් හෝ කම්පනයක් ඇති කළ යුතු ද යන්න පද්ධතිය මගින් තීරණය කර තිබේද" "<b>තත්ත්වය:</b> පෙරනිමි වෙත ප්‍රවර්ධනය කරන ලදි" "<b>තත්ත්වය:</b> නිශ්ශබ්ද වෙත පහත දමන ලදි" "<b>තත්ත්වය:</b> ඉහළට ශ්‍රේණිගත කරන ලදි" "<b>තත්ත්වය:</b> පහළට ශ්‍රේණිගත කරන ලදි" "සංවාද දැනුම්දීම්වල ඉහළින්ම සහ අගුලු තිරයේ ඇති පැතිකඩ පින්තූරයක් ලෙස පෙන්වයි" "සංවාද දැනුම්දීම්වල ඉහළින්ම සහ අගුලු තිරයේ ඇති පැතිකඩ පින්තූරයක් ලෙස පෙන්වයි, බුබුළක් ලෙස දිස් වේ" "සංවාද දැනුම්දීම්වල ඉහළින්ම සහ අගුලු තිරයේ ඇති පැතිකඩ පින්තූරයක් ලෙස පෙන්වයි, බාධා නොකරන්න සඳහා බාධා කරයි" "සංවාද දැනුම්දීම්වල ඉහළින්ම සහ අගුලු තිරයේ ඇති පැතිකඩ පින්තූරයක් ලෙස පෙන්වයි, බුබුළක් ලෙස දිස් වේ, බාධා නොකරන්න සඳහා බාධා කරයි" "ප්‍රමුඛතාව" "%1$s සංවාද විශේෂාංගවලට සහාය නොදක්වයි" "මෙම දැනුම්දීම් වෙනස් කළ නොහැක." "ඇමතුම් දැනුම්දීම් වෙනස් කළ නොහැකිය." "මෙම දැනුම්දීම් සමූහය මෙහි වින්‍යාස කළ නොහැක" "ප්‍රොක්සි කළ දැනුම්දීම" "සියලු %1$s දැනුම්දීම්" "තවත් බලන්න" "පද්ධතිය මගින් මෙම දැනුම්දීම ස්වයංක්‍රියව <b>පෙරනිමි වෙත ප්‍රවර්ධනය කරන ලදි</b>." "පද්ධතිය මගින් මෙම දැනුම්දීම ස්වයංක්‍රියව <b>නිශ්ශබ්ද වෙත පහත දමන ලදි</b>." "ඔබගේ වැස්ම තුළ මෙම දැනුම්දීම ස්වයංක්‍රියව <b>ඉහළට ශ්‍රේණිගත කරන ලදි</b>." "ඔබගේ වැස්ම තුළ මෙම දැනුම්දීම ස්වයංක්‍රියව <b>පහළට ශ්‍රේණිගත කරන ලදි</b>." "ඔබගේ ප්‍රතිපෝෂණය සංවර්ධකට දන්වන්න. මෙය නිවැරදි වුයේද?" "%1$s සඳහා දැනුම්දීම් පාලන විවෘත කරන ලදී" "%1$s සඳහා දැනුම්දීම් පාලන වසන ලදී" "තව සැකසීම්" "අභිරුචිකරණය" "බුබුළ පෙන්වන්න" "බුබුලු ඉවත් කරන්න" "%1$s %2$s" "දැනුම්දීම් පාලන" "දැනුම්දීම් මදක් නතර කිරීමේ විකල්ප" "මට මතක් කරන්න" "පසුගමනය කරන්න" "%1$sක් මදක් නතර කරන ලදී" "{count,plural, =1{පැය #ක්}=2{පැය #ක්}one{පැය #ක්}other{පැය #ක්}}" "{count,plural, =1{මිනිත්තු #ක්}one{මිනිත්තු #ක්}other{මිනිත්තු #ක්}}" "බැටරි සුරැකුම" "%1$s බොත්තම" "Home යතුර" "ආපසු" "උඩු" "යටි" "වම්" "දකුණු" "මැද" "Tab" "ඉඩ යතුර" "Enter යතුර" "Backspace යතුර" "ධාවනය කරන්න/විරාම කරන්න" "නතර කරන්න" "ඊළඟ" "පෙර" "නැවත ඔතන්න" "වේගයෙන් ඉදිරියට යන" "Page Up යතුර" "Page Down යතුර" "Delete යතුර" "Home යතුර" "End යතුර" "Insert යතුර" "Num Lock යතුර" "%1$s අංක පෑඩය" "ඇමුණුම ඉවත් කරන්න" "පද්ධතිය" "මුල් පිටුව" "මෑත" "ආපසු" "දැනුම්දීම්" "යතුරු පුවරු කෙටිමං" "යතුරුපුවරු පිරිසැලසුම මාරු කරන්න" "යෙදුම්" "සහාය" "බ්‍රවුසරය" "සම්බන්ධතා" "ඊ-තැපෑල" "SMS" "සංගීතය" "දින දර්ශනය" "බාධා නොකරන්න" "හඩ පරිමා බොත්තම් කෙටිමග" "බැටරිය" "හෙඩ්සෙට්" "සැකසීම් විවෘත කරන්න" "හෙඩ්ෆෝන් සම්බන්ධ කළ" "හෙඩ්සෙට් සම්බන්ධ කළ" "දත්ත සුරැකුම" "දත්ත සුරැකුම ක්‍රියාත්මකයි" "ක්‍රියාත්මකයි" "ක්‍රියාවිරහිතයි" "ලබා ගත නොහැකිය" "තව දැන ගන්න" "සංචලන තීරුව" "පිරිසැලසුම" "අමතර වම් බොත්තම් වර්ගය" "අමතර දකුණු බොත්තම් වර්ගය" "පසුරු පුවරුව" "යතුරු කේතය" "තහවුරු කිරීම කරකවන්න, යතුරු පුවරු මාරුව" "කිසිවක් නැත" "සාමාන්‍ය" "සංයුක්ත" "වමට-හැරුණු" "දකුණට-හැරුණු" "සුරකින්න" "යළි සකසන්න" "පසුරු පුවරුව" "අභිරුචි සංචලන බොත්තම" "දකුණු යතුරු කේතය" "දකුණු යතුරු කේතය" "වම් නිරූපකය" "දකුණු නිරූපකය" "ටයිල් එක් කිරීමට අල්ලාගෙන සිට අදින්න" "ටයිල් නැවත සකස් කිරීමට අල්ලාගෙන සිට අදින්න" "ඉවත් කිරීමට මෙතැනට අදින්න" "ඔබ අවම වශයෙන් ටයිල් %1$d ක් අවශ්‍ය වෙයි" "සංස්කරණය" "වේලාව" "පැය, මිනිත්තු, සහ තත්පර පෙන්වන්න" "පැය සහ මිනිත්තු පෙන්වන්න (පෙරනිමි)" "මෙම නිරූපකය නොපෙන්වන්න" "සෑම විටම ප්‍රතිශතය පෙන්වන්න" "ආරෝපණය වන විට ප්‍රතිශතය පෙන්වන්න (පෙරනිමි)" "මෙම නිරූපකය නොපෙන්වන්න" "අඩු ප්‍රමුඛතා දැනුම්දීම් අයිකන පෙන්වන්න" "වෙනත්" "ටයිල් ඉවත් කරන්න" "අගට ටයිල් එක් කරන්න" "ටයිල් ගෙන යන්න" "ටයිල් එක් කරන්න" "%1$d වෙත ගෙන යන්න" "%1$d ස්ථානයට එක් කරන්න" "ස්ථානය %1$d" "ටයිල් එක එක් කරන ලදි" "ටයිල් ඉවත් කරන ලදි" "ඉක්මන් සැකසුම් සංස්කාරකය." "%1$s දැනුම්දීම: %2$s" "සැකසීම් විවෘත කරන්න." "ඉක්මන් සැකසීම් විවෘත කරන්න." "ඉක්මන් සැකසීම් වසන්න." "%s ලෙස පුරන්න" "පරිශීලක තෝරන්න" "අන්තර්ජාලය නැත" "%s සැකසීම් විවෘත කරන්න." "සැකසීම්වල අනුපිළිවෙළ සංංස්කරණය කරන්න." "බල මෙනුව" "%2$d න් %1$d" "අගුලු තිරය" "දුරකථනය රත් වීම නිසා ක්‍රියාවිරහිත කරන ලදී" "ඔබගේ දුරකථනය දැන් සාමාන්‍ය ලෙස ධාවනය වේ.\nතව තතු සඳහා තට්ටු කරන්න" "ඔබේ දුරකථනය ඉතාම උණුසුම්ය, එම නිසා එය සිසිල් වීමට ක්‍රියාවිරහිත කරන ලදී. ධැන් ඔබේ දුරකථනය සාමාන්‍ය පරිදි ධාවනය වේ.\n\nඔබ පහත දේවල් සිදු කළහොත් ඔබේ දුරකථනය ඉතාම උණුසුම් විය හැකිය:\n • සම්පත්-දැඩි සත්කාරක යෙදුම් භාවිතය (ක්‍රීඩා, වීඩියෝ, හෝ සංචලන යෙදුම් යනාදී)\n • විශාල ගොනු බාගැනීම හෝ උඩුගත කිරීම\n • ඔබේ දුරකථනය අධික උෂ්ණත්වයේදී භාවිත කිරීම" "රැකවරණ පියවර බලන්න" "දුරකථනය උණුසුම් වෙමින්" "දුරකථනය සිසිල් වන අතරතුර සමහර විශේෂාංග සීමිත විය හැකිය.\nතව තතු සඳහා තට්ටු කරන්න" "ඔබගේ දුරකථනය ස්වයංක්‍රියව සිසිල් වීමට උත්සාහ කරනු ඇත. ඔබට තවම ඔබේ දුරකථනය භාවිත කළ හැකිය, නමුත් එය සෙමින් ධාවනය විය හැකිය.\n\nඔබේ දුරකථනය සිසිල් වූ පසු, එය සාමාන්‍ය ලෙස ධාවනය වනු ඇත." "රැකවරණ පියවර බලන්න" "ඔබේ උපාංගය ගලවන්න" "ඔබේ උපාංගය ආරෝපණ කවුළුව අවට උණුසුම් වෙමින් පවතී. එය චාජරයකට හෝ USB උපාංගයකට සම්බන්ධ කර ඇත්නම්, එය ගලවා, කේබලය උණුසුම් විය හැකි බැවින් ප්‍රවේශම් වන්න." "රැකවරණ පියවර බලන්න" "වම් කෙටි මග" "දකුණු කෙටි මග" "වම් කෙටි මගද අගුලු හැරේ" "දකුණු කෙටි මගද අගුලු හැරේ" "කිසිවක් නැත" "%1$s දියත් කරන්න" "වෙනත් යෙදුම්" "කවය" "ධන" "ඍණ" "වම්" "දකුණු" "මෙනුව" "%1$s යෙදුම" "ඇඟවීම්" "බැටරිය" "තිර රු" "ක්ෂණික යෙදුම්" "පිහිටුවීම" "ගබඩාව" "ඉඟි" "ක්ෂණික යෙදුම්" "%1$s ධාවනය වෙමින්" "ස්ථාපනය නොකර යෙදුම විවෘත කර ඇත." "ස්ථාපනය නොකර යෙදුම විවෘත කර ඇත. තව දැන ගැනීමට තට්ටු කරන්න." "යෙදුම් තොරතුරු" "බ්‍රවුසරය වෙත යන්න" "ජංගම දත්ත" "%1$s%2$s" "%1$s, %2$s" "Wi-Fi ක්‍රියා විරහිතයි" "බ්ලූටූත් ක්‍රියා විරහිතයි" "බාධා නොකරන්න ක්‍රියා විරහිතයි" "බාධා නොකරන්න ක්‍රියාත්මකයි" "ස්වයංක්‍රිය රීතියක් මගින් බාධා නොකරන්න ක්‍රියාත්මක කරන ලදී (%s)." "යෙදුමක් මගින් බාධා නොකරන්න ක්‍රියාත්මක කරන ලදී (%s)." "ස්වයංක්‍රිය රීතියක් හෝ යෙදුමක් මගින් බාධා නොකරන්න ක්‍රියාත්මක කරන ලදී." "පසුබිමින් ධාවනය වන යෙදුම්" "බැටරි හා දත්ත භාවිතය පිළිබඳව විස්තර සඳහා තට්ටු කරන්න" "ජංගම දත්ත ක්‍රියාවිරහිත කරන්නද?" "ඔබට %s හරහා දත්ත හෝ අන්තර්ජාලයට පිවිසීමේ හැකියාවක් නැත. අන්තර්ජාලය Wi-Fi හරහා පමණක් ලබා ගත හැකිය." "ඔබගේ වාහකය" "%s වෙත ආපසු මාරු කරන්නද?" "ජංගම දත්ත ලබා ගත හැකි වීමට අනුව ස්වයංක්‍රීයව මාරු නොවෙයි" "එපා ස්තුතියි" "ඔව්, මාරු කරන්න" "යෙදුමක් අවසර ඉල්ලීමක් කරන නිසා, සැකසීම්වලට ඔබගේ ප්‍රතිචාරය සත්‍යාපනය කළ නොහැකිය." "%1$s හට කොටස් %2$sක් පෙන්වීමට ඉඩ දෙන්නද?" "- එයට %1$s වෙතින් තොරතුරු කියවිය හැකිය" "- එයට %1$s ඇතුළත ක්‍රියාමාර්ග ගත හැකිය" "ඕනෑම යෙදුමකින් කොටස් පෙන්වීමට %1$s හට ඉඩ දෙන්න" "ඉඩ දෙන්න" "ප්‍රතික්ෂේප කර." "බැටරි සුරැකුම කාලසටහන්ගත කිරීමට තට්ටු කරන්න" "බැටරිය අවසන් වීමට යන විට සක්‍රීය කරන්න" "එපා ස්තූතියි" "Dump SysUI Heap" "භාවිතයේ ඇත" "යෙදුම් ඔබේ %s භාවිත කරමින් සිටී." ", " " සහ " "%1$s මගින් භාවිත කරමින් ඇත" "මෑතකදී %1$s මගින් භාවිත කරන ලදි" "කාර්යාලය" "දුරකථන ඇමතුම" "(%s හරහා)" "(%s)" "(%1$s%2$s)" "කැමරාව" "ස්ථානය" "මයික්‍රෝෆෝනය" "තිර පටිගත කිරීම" "මාතෘකාවක් නැත" "පොරොත්තු" "අකුරු විශාලත්වය" "වඩා කුඩා කරන්න" "වඩා විශාල කරන්න" "විශාලන කවුළුව" "විශාලනය කිරීමේ කවුළු පාලන" "විශාලනය වැඩි කරන්න" "විශාලනය අඩු කරන්න" "ඉහළට ගෙන යන්න" "පහළට ගෙන යන්න" "වමට ගෙන යන්න" "දකුණට ගෙන යන්න" "විශාලන ස්විචය" "පූර්ණ තිරය විශාලනය කරන්න" "තිරයේ කොටසක් විශාලනය කරන්න" "ස්විචය" "ප්‍රවේශ්‍යතා විශේෂාංග විවෘත කිරීමට තට්ටු කරන්න. සැකසීම් තුළ මෙම බොත්තම අභිරුචිකරණය හෝ ප්‍රතිස්ථාපනය කරන්න.\n\n""සැකසීම් බලන්න" "එය තාවකාලිකව සැඟවීමට බොත්තම දාරයට ගෙන යන්න" "ඉහළ වමට ගෙන යන්න" "ඉහළ දකුණට ගෙන යන්න" "පහළ වමට ගෙන යන්න" "පහළ දකුණට ගෙන යන්න" "මායිමට ගෙන යන්න සහ සඟවන්න" "මායිමෙන් පිටට ගන්න සහ පෙන්වන්න" "ටොගල් කරන්න" "උපාංග පාලන" "පාලන එක් කිරීමට යෙදුම තෝරා ගන්න" "{count,plural, =1{# පාලනයක් එක් කර ඇත.}one{පාලන #ක් එක් කර ඇත.}other{පාලන #ක් එක් කර ඇත.}}" "ඉවත් කළා" "%s එක් කරන්න ද?" "%s හට මෙහි පෙන්වන්නේ කුමන පාලන සහ අන්තර්ගත ද යන්න තෝරා ගත හැක." "%s සඳහා පාලන ඉවත් කරන්න ද?" "ප්‍රියතම කළා" "ප්‍රියතම කළා, තත්ත්ව %d" "ප්‍රියතම වෙතින් ඉවත් කළා" "ප්‍රියතම කරන්න" "ප්‍රියතම වෙතින් ඉවත් කරන්න" "ස්ථාන %d වෙත ගෙන යන්න" "පාලන" "ඉක්මන් සැකසීම් වෙතින් ප්‍රවේශ වීමට පාලන තෝරා ගන්න" "පාලන නැවත පිළියෙළ කිරීමට අල්ලාගෙන සිට අදින්න" "සියලු පාලන ඉවත් කර ඇත" "වෙනස් කිරීම් නොසුරැකිණි" "වෙනත් යෙදුම් බලන්න" "පාලන පූරණය කළ නොහැකි විය. යෙදුම් සැකසීම් වෙනස් වී නැති බව සහතික කර ගැනීමට %s යෙදුම පරීක්ෂා කරන්න." "ගැළපෙන පාලන ලබා ගත නොහැකිය" "වෙනත්" "උපාංග පාලන වෙත එක් කරන්න" "එක් කරන්න" "ඉවත් කරන්න" "යෝජනා කළේ %s" "උපාංගය අගුලු දමා ඇත" "අගුලු තිරයෙන් උපාංග පෙන්වීම සහ පාලනය සිදු කරන්නද?" "ඔබට ඔබගේ බාහිර උපාංග සඳහා පාලන අගුලු තිරයට එක් කළ හැකිය.\n\nඔබගේ උපාංග යෙදුම ඔබගේ දුරකථනය හෝ ටැබ්ලටය අගුලු හැරීමෙන් තොරව සමහර උපාංග පාලනය කිරීමට ඉඩ ලබා දේ.\n\nඔබට සැකසීම් තුළ ඕනෑම වේලාවක වෙනස් කිරීම් සිදු කළ හැකිය." "අගුලු තිරයෙන් උපාංග පාලනය කරන්නද?" "ඔබේ දුරකථනය හෝ ටැබ්ලටය අගුලු හැරීමෙන් තොරව ඔබට සමහර උපාංග පාලන කළ හැක. ඔබේ උපාංග යෙදුම මේ ආකාරයෙන් පාලන කළ හැකි උපාංග තීරණ කරයි." "එපා ස්තුතියි" "ඔව්" "PIN හි අකුරු හෝ සංකේත අඩංගු වේ" "%s සත්‍යාපනය කරන්න" "වැරදි PIN එකකි" "PIN ඇතුළු කරන්න" "තවත් PIN එකක් උත්සාහ කරන්න" "%s සඳහා වෙනස තහවුරු කරන්න" "තව බැලීමට ස්වයිප් කරන්න" "නිර්දේශ පූරණය කරමින්" "මාධ්‍ය" "%1$s සඳහා මෙම මාධ්‍ය පාලනය වසන්නද?" "වත්මන් මාධ්‍ය සැසිය සැඟවිය නොහැකිය." "සඟවන්න" "නැවත පටන් ගන්න" "සැකසීම්" "%2$sගේ %1$s ගීතය %3$s වෙතින් ධාවනය වෙමින් පවතී" "%2$sකින් %1$s" "වාදනය කරන්න" "විරාම ගන්වන්න" "පෙර ඛණ්ඩය" "ඊළඟ ඛණ්ඩය" "සම්බන්ධ වෙමින්" "වාදනය කරන්න" "%1$s විවෘත කරන්න" "%2$sගේ %1$s %3$s වෙතින් වාදනය කරන්න" "%1$s %2$s වෙතින් වාදනය කරන්න" "ඔබට" "පසුගමනය කරන්න" "%1$s හි වාදනය කිරීමට වඩාත් ළං වන්න" "මෙහි වාදනය කිරීම සඳහා, %1$s වෙත සමීප වන්න" "%1$s හි වාදනය කරමින්" "යම් දෙයක් වැරදිණි. නැවත උත්සාහ කරන්න." "පූරණය වේ" "ටැබ්ලටය" "ඔබේ මාධ්‍ය විකාශය කිරීම" "%1$s විකාශය කරමින්" "අක්‍රියයි, යෙදුම පරීක්ෂා කරන්න" "හමු නොවිණි" "පාලනය ලබා ගත නොහැකිය" "%1$s වෙත ප්‍රවේශ විය නොහැකි විය. පාලනය තිබෙන බව සහ යෙදුම් සැකසීම් වෙනස් වී ඇති බව සහතික කර ගැනීමට %2$s යෙදුම පරීක්ෂා කරන්න." "යෙදුම විවෘත කරන්න" "තත්ත්වය පූරණය කළ නොහැකිය" "දෝෂයකි, නැවත උත්සාහ කරන්න" "පාලන එක් කරන්න" "පාලන සංස්කරණය කරන්න" "යෙදුම එක් කරන්න" "යෙදුම ඉවත් කරන්න" "ප්‍රතිදාන එක් කරන්න" "සමූහය" "උපාංග 1ක් තෝරන ලදී" "උපාංග %1$dක් තෝරන ලදී" "(විසන්ධි විය)" "මාරු කිරීමට නොහැකිය. නැවත උත්සාහ කිරීමට තට්ටු කරන්න." "උපාංගයක් සම්බන්ධ කරන්න" "මෙම සැසිය විකාශය කිරීමට, කරුණාකර යෙදුම විවෘත කරන්න." "නොදන්නා යෙදුම" "විකාශය නවතන්න" "ශ්‍රව්‍ය ප්‍රතිදානය සඳහා තිබෙන උපාංග." "හඬ පරිමාව" "%1$d%%" "ස්පීකර් සහ සංදර්ශක" "යෝජිත උපාංග" "පාරිතෝෂික ගිණුමක් අවශ්‍යයි" "විකාශනය ක්‍රියා කරන ආකාරය" "විකාශනය" "ගැළපෙන බ්ලූටූත් උපාංග සහිත ඔබ අවට සිටින පුද්ගලයින්ට ඔබ විකාශනය කරන මාධ්‍යයට සවන් දිය හැකිය" "ඔබගේ විකාශනයට සවන් දීමට, ගැළපෙන බ්ලූටූත් උපාංග සහිත අවට පුද්ගලයින්ට ඔබගේ QR කේතය ස්කෑන් කිරීමට හෝ ඔබගේ විකාශන නම සහ මුරපදය භාවිත කිරීමට හැකිය" "විකාශන නම" "මුරපදය" "සුරකින්න" "ආරම්භ කරමින්…" "විකාශනය කළ නොහැකිය" "සුරැකිය නොහැකිය. නැවත උත්සාහ කරන්න." "සුරැකිය නොහැකිය." "අවම වශයෙන් අනුලකුණු 4ක් භාවිතා කරන්න" "අනුලකුණු 16කට වඩා අඩුවෙන් භාවිතා කරන්න" "නිමැවුම් අංකය" "නිමැවුම් අංකය පසුරු පුවරුවට පිටපත් කරන ලදි." "සංවාදය විවෘත කරන්න" "සංවාද විජට්" "ඔබගේ මුල් තිරයට එය එක් කිරීමට සංවාදයක් තට්ටු කරන්න" "ඔබගේ මෑත සංවාද මෙහි පෙන්වනු ඇත" "ප්‍රමුඛතා සංවාද" "මෑත සංවාද" "දින %1$sකට පෙර" "සති 1කට පෙර" "සති 2කට පෙර" "සති 1කට වඩා වැඩි කලකට පෙර" "සති 2කට වඩා වැඩි කලකට පෙර" "උපන් දිනය" "මේ %1$sගේ උපන් දිනයයි" "උපන් දිනය ඉක්මනින්" "මේ ළඟදීම %1$sගේ උපන් දිනයයි" "සංවත්සරය" "මේ %1$sගේ සංවත්සරයයි" "ස්ථානය බෙදා ගැනීම" "%1$s ස්ථානය බෙදා ගනිමින්" "අලුත් කතාව" "%1$s නව කතාවක් බෙදා ගන්නා ලදි" "නරඹමින්" "සවන් දෙමින්" "ක්‍රීඩා කරමින්" "මිතුරන්" "අද රෑ කතාබහ කරමු!" "අන්තර්ගතය ඉක්මනින් පෙන්වනු ඇත" "මඟ හැරුණු ඇමතුම" "%d+" "මෑත පණිවිඩ, මඟ හැරුණු ඇමතුම් සහ තත්ත්ව යාවත්කාලීන කිරීම් බලන්න" "සංවාදය" "බාධා නොකිරීම මගින් විරාම කර ඇත" "%1$s පණිවිඩයක් එවා ඇත: %2$s" "%1$s රූපයක් යවන ලදී" "%1$s හට තත්ත්ව යාවත්කාලීනයක් ඇත: %2$s" "තිබේ" "ඔබගේ බැටරි මනුව කියවීමේ දෝෂයකි" "තවත් තොරතුරු සඳහා තට්ටු කරන්න" "එලාම සකසා නැත" "ඇඟිලි සලකුණු සංවේදකය" "සත්‍යාපනය කරන්න" "උපාංගය ඇතුළු කරන්න" "විවෘත කිරීමට ඇඟිලි සලකුණ භාවිත කරන්න" "සත්‍යාපනය අවශ්‍යයි. සත්‍යාපනය කිරීමට ඇඟිලි සලකුණු සංවේදකය ස්පර්ශ කරන්න." "ක්‍රියාත්මක වන දුරකථන ඇමතුම" "ජංගම දත්ත" "%1$s / %2$s" "සම්බන්ධයි" "තාවකාලිකව සම්බන්ධ කළා" "දුර්වල සම්බන්ධතාව" "ජංගම දත්ත ස්වංක්‍රියව සම්බන්ධ නොවනු ඇත" "සම්බන්ධතාවයක් නැත" "ලබා ගත හැකි වෙනත් ජාල නැත" "ජාලය නොතිබේ" "Wi-Fi" "සම්බන්ධ වීමට ජාලයක් තට්ටු කරන්න" "ජාල බැලීමට අගුලු හරින්න" "ජාල සඳහා සොයමින්…" "ජාලය වෙත සම්බන්ධ වීම අසාර්ථක විය" "Wi-Fi දැනට ස්වයං-සබැඳි නොවනු ඇත" "සියල්ල බලන්න" "ජාල මාරු කිරීමට, ඊතර්නෙට් විසන්ධි කරන්න" "උපාංග අත්දැකීම වැඩි දියුණු කිරිමට, Wi‑Fi ක්‍රියාවිරහිත විට පවා, ඕනෑම අවස්ථාවක Wi‑Fi ජාල සඳහා ස්කෑන් කිරීමට යෙදුම් සහ සේවාවලට හැකිය. ඔබට මෙය Wi‑Fi ස්කෑන් කිරීමේ සැකසීම් තුළ වෙනස් කළ හැකිය. ""වෙනස් කරන්න" "ගුවන් යානා ප්‍රකාරය ක්‍රියාවිරහිත කරන්න" "%1$s හට ක්ෂණික සැකසීම් වෙත පහත ටයිල් එක් කිරීමට අවශ්‍යයි" "ටයිල් එක් කරන්න" "ටයිල් එක් නොකරන්න" "පරිශීලක තෝරන්න" "{count,plural, =1{# යෙදුමක් සක්‍රියයි}one{යෙදුම් #ක් සක්‍රියයි}other{යෙදුම් #ක් සක්‍රියයි}}" "නව තොරතුරු" "සක්‍රිය යෙදුම්" "ඔබ මේවා භාවිත නොකරමින් සිටින විට පවා මෙම යෙදුම් ක්‍රියාකාරීව සහ ධාවනය වෙමින් පවතියි. මෙය මේවායේ කාර්යය වැඩිදියුණු කරයි, නමුත් බැටරි ආයු කාලයට ද බලපා හැකි ය." "නවත්වන්න" "නවත්වන ලදි" "නිමයි" "පිටපත් කරන ලදි" "%1$s සිට" "පිටපත් කළ පෙළ අස් කරන්න" "පිටපත් කළ පෙළ සංස්කරණය කරන්න" "පිටපත් කළ රූපය සංස්කරණය කරන්න" "අවට උපාංගය වෙත යවන්න" "බැලීමට තට්ටු කරන්න" "පෙළ පිටපත් කරන ලදී" "රූපය පිටපත් කරන ලදි" "අන්තර්ගතය පිටපත් කරන ලදි" "පසුරු පුවරු සංස්කාරක" "පසුරු පුවරුව" "රූප පෙරදසුන" "සංස්කරණය" "එක් කරන්න" "පරිශීලකයන් කළමනාකරණය කරන්න" "මෙම දැනුම්දීම බෙදුම් තිරය වෙත ඇද ගෙන යාමට සහාය නොදක්වයි." "Wi‑Fi ලබා ගත නොහැකිය" "ප්‍රමුඛතා ප්‍රකාරය" "සීනුව සකසන ලදි" "කැමරාව ක්‍රියා විරහිතයි" "මයිකය ක්‍රියා විරහිතයි" "කැමරාව සහ මයික් ක්‍රියාවිරහිතයි" "{count,plural, =1{දැනුම්දීම් #ක්}one{දැනුම්දීම් #ක්}other{දැනුම්දීම් #ක්}}" "%1$s, %2$s" "සටහන් කර ගැනීම" "විකාශනය කරමින්" "%1$s විකාශනය කිරීම නවත්වන්නද?" "ඔබ %1$s විකාශනය කළහොත් හෝ ප්‍රතිදානය වෙනස් කළහොත්, ඔබගේ වත්මන් විකාශනය නවතිනු ඇත." "%1$s විකාශනය" "ප්‍රතිදානය වෙනස් කරන්න" "නොදනී" "h:mm" "kk:mm" "%1$s විවෘත කරන්න" "• යෙදුම සකසා ඇත" "• Wallet වෙත අවම වශයෙන් එක කාඩ්පතක් එක් කර ඇත" "• කැමරා යෙදුමක් ස්ථාපන කරන්න" "• යෙදුම සකසා ඇත" "• අවම වශයෙන් එක උපාංගයක් ලැබේ" "ස්පර්ශ කර අල්ලා සිටීමේ කෙටිමඟ" "අවලංගු කරන්න" "දැන් තිර මාරු කරන්න" "දුරකථනය දිගහරින්න" "තිර මාරු කරන්න ද?" "ඉහළ විභේදනය සඳහා, පසුපස කැමරාව භාවිතා කරන්න" "ඉහළ විභේදනය සඳහා, දුරකථනය හරවන්න" "දිග හැරෙමින් පවතින නැමිය හැකි උපාංගය" "වටා පෙරළෙමින් තිබෙන නැමිය හැකි උපාංගය" "%s බැටරිය ඉතිරිව ඇත" "ඔබේ පන්හිඳ චාජරයකට සම්බන්ධ කරන්න" "පන්හිඳ බැටරිය අඩුයි" "වීඩියෝ කැමරාව" "මෙම පැතිකඩෙන් ඇමතීමට නොහැක" "ඔබේ වැඩ ප්‍රතිපත්තිය ඔබට කාර්යාල පැතිකඩෙන් පමණක් දුරකථන ඇමතුම් ලබා ගැනීමට ඉඩ සලසයි" "කාර්යාල පැතිකඩ වෙත මාරු වන්න" "වසන්න" "අගුළු තිර සැකසීම්" "Wi-Fi ලද නොහැක" "කැමරාව අවහිරයි" "කැමරාව සහ මයික්‍රොෆෝනය අවහිරයි" "මයික්‍රොෆෝනය අවහිරයි" "ප්‍රමුඛතා මාදිලිය සක්‍රීයයි"