"ජංගම දත්ත" "දුරකථන සේවා" "හදිසි අමතනය" "දුරකථනය" "FDN ලැයිස්තුව" "නොදනී" "පුද්ගලික අංකය" "පේෆෝනය" "රඳවා ගනිමින්" "%sපණිවිඩය" "වාහක පණිවිඩය" "MMI කේතය ආරම්භ විය" "USSD කේතය ධාවනය වෙමින්…" "MMI කේතය අවලංගු කෙරුණි" "අවලංගු කරන්න" "USSD පණිවිඩය අකුරු %1$d ත් %2$d අතර විය යුතුය. කරුණාකර යළි උත්සාහ කරන්න." "සම්මන්ත්‍රණ ඇමතුම කළමනාකරණය කරන්න" "හරි" "නාදකය" "හෑන්ඩ්සෙටයේ සවන් කඬ" "රැහැන් සහිත හෙඩ්සෙටය" "බ්ලූටූත්" "පහත නාද යවන්නද?\n" "නාද යවමින්\n" "යවන්න" "ඔව්" "නැත" "අක්ෂරය ප්‍රතිස්ථාපනය කරන්නේ" "හඬ තැපැල් අංකය නැත" "SIM කාඩ් පතෙහි හඬ තැපැල් අංකයක් ආචිත වී නැත." "අංකයක් එක් කරන්න" "හඬ තැපැල් සැකසීම් මූලික පරිශීලක විසින් පමණක් වෙනස් කිරීමට හැකිය." "ඔබගේ SIM කාඩ්පත අඟුළු හැර තිබේ. ඔබගේ දුරකතනයේ අඟුළු හරිමින්…" "SIM ජාල අඟුළු හැරීමේ PIN" "මෙහෙයවන්නා සඳහා SIM අගුලු දමා ඇත" "අඟුල අරින්න" "ඉවතලන්න" "ජාල අඟුළු ඇරීමක් ඉල්ලුම් කරමින්…" "ජාලය අඟුළු හැරීමේ ඉල්ලීම අසාර්ථකයි." "ජාලය අඟුළු හරිම සාර්ථකයි." "මෙම පරිශීලකයා සඳහා ජංගම ජාල සැකසීම් නැත" "GSM ඇමතුම් සැකසුම්" "GSM ඇමතුම් සැකසීම් (%s)" "CDMA ඇමතුම් සැකසුම්" "CDMA ඇමතුම් සැකසීම් (%s)" "ප්‍රවේශ ලක්ෂ්‍ය නම්" "ජාල සැකසුම්" "ගිණුම් ඇමතීම" "සමඟ ඇමතුම් ගන්න" "සමඟ SIP ඇමතුම් ගන්න" "මුළින් අසන්න" "ජාලයක් ලබා ගත නොහැකිය" "සැකසීම්" "ගිණුම් තෝරන්න" "දුරකථන ගිණුම්" "SIP ගිණුම එක් කරන්න" "ගිණුමේ සැකසීම් වින්‍යාස කරන්න" "සියලු ඇමතුම් ගිණුම්" "ඇමතුම් සිදු කළ හැකි ගිණුම් තෝරන්න" "Wi-Fi ඇමතීම" "තිළැලි සම්බන්ධතා සේවාව" "හඬ තැපෑල" "හඬ තැපෑල (%s)" "VM:" "ඇමතුම් කරන්න & ලබා ගන්න" "ස්මාර්ට් යොමු කිරීම" "එක අංකයක් යළි ආරෝපණය නොහැකි විට, සැමවිට ඇමතුම් ඔබේ අනෙක් අංකයට යොමු කරන්න" "දැනුම්දීම්" "හදිසි විකාශන" "ඇමතුම් සැකසුම්" "අතිරේක සැකසීම්" "අතිරේක සැකසීම් (%s)" "අමතර GSM පමණක් ඇමතුම් සැකසුම්" "අමතර CDMA ඇමතුම් සැකසුම්" "අමතර CDMA පමණක් ඇමතුම් සැකසුම්" "ජාල සේවා සැකසුම්" "අමතුම්කරු ගේ ID" "සැකසුම් පුර්ණය කරමින්…" "පිටතට යන ඇමතුම් වල අංකය සැඟවී ඇත" "පිටතට යන ඇමතුම් වල අංකය පෙන්වයි" "මගේ අංකය පිටතට යන ඇමතුම් වල දර්ශනය කිරීමට සුපුරුදු ක්‍රියාකරු සැකසුම් භාවිතා කරන්න" "ඇමතුම රැඳීම" "ඇමතුමක් අතරතුර, පැමිණෙන ඇමතුම් පිලිබඳ දැනුම්දීමක් කරන්න" "ඇමතුමක් අතරතුර, පැමිණෙන ඇමතුම් පිලිබඳ දැනුම්දීමක් කරන්න" "ඇමතුම ඉදිරියට ගෙන යාමේ සැකසුම්" "ඇමතුම් ඉදිරියට යැවීමේ සැකසීම් (%s)" "ඇමතුම ඉදිරියට යැවීම" "සැමවිටම ඉදිරියට ගෙන යන්න" "සෑමවිටම මෙම අංකය භාවිතා කරන්න" "සියලුම ඇමතුම් ඉදිරියට යවමින්" "සියලුම ඇමතුම් {0} වෙත ඉදිරියට ගෙන යන්න" "අංකය නොමැත" "අක්‍රියයි" "කාර්යබහුල විට" "කාර්යබහුල විට අංකය" "{0} වෙත ඉදිරියට යවමින්" "අක්‍රියයි" "ඔබගේ ක්‍රියාකරු ඔබගේ දුරකථනය කාර්ය බහුල විට ඇමතුම් ඉදිරියට ගෙනයාම අබල කිරීමට සහාය නොදක්වයි." "පිළිතුරු නොදෙන විට" "පිළිතුරු නොදෙන විට අංකය" "{0} වෙත ඉදිරියට යවමින්" "අක්‍රියයි" "ඔබගේ ක්‍රියාකරු ඔබගේ දුරකථනය පිළිතුරු නොදෙන විට ඇමතුම් ඉදිරියට ගෙනයාම අබල කිරීමට සහාය නොදක්වයි." "ළඟා වීමට නොහැකි විට" "ළඟා විය නොහැකි විට අංකය" "{0} වෙත ඉදිරියට යවමින්" "අක්‍රියයි" "ඔබගේ වාහකය ඔබගේ දුරකථනය ළඟා විය නොහැකි විට ඇමතුම් ඉදිරියට ගෙනයාම අබල කිරීමට සහාය නොදක්වයි." "ඔබේ වාහකය ඇමතුම් යොමු කිරීමට සහාය නොදක්වයි." "ඇමතුම රඳවා ගැනීම ක්‍රියාත්මක කරන්නද?" "ඇමතුමක් අතරතුර, ඔබට එන ඇමතුම් පිළිබඳ දැනුම් දෙනු ඇත" "ක්‍රියාත්මක කරන්න" "අවලංගු කරන්න" "IMS යටත් CDMA ඇමතුම රඳවා ගැනීම ක්‍රියාත්මකයි" "IMS යටත් CDMA ඇමතුම රඳවා ගැනීම ක්‍රියාවිරහිතයි" "ඇමතුම් සැකසීම්" "ඇමතුම් සැකසීම් වෙනස් කළ හැක්කේ පරිපාලක පරිශීලකයාට පමණි." "සැකසීම් (%s)" "ඇමතුම් සැකසුම් දෝෂය" "සැකසුම් කියවමින්…" "සැකසුම් යාවත් කාලින කරමින්…" "සැකසුම් ප්‍රතිවර්තනය කරමින්…" "ජාලයෙන් බලාපොරොත්තු නොවූ ප්‍රතිචාරයක්." "ජාලයේ හෝ SIM කාඩ්පතෙහි දෝෂයක්." "SS ඉල්ලීම සාමාන්‍ය ඇමතුමට වෙනස් කරන ලදී" "SS ඉල්ලීම USSD ඉල්ලීමට වෙනස් කරන ලදී" "නව SS ඉල්ලීමට වෙනස් කරන ලදී" "SS ඉල්ලීම වීඩියෝ ඇමතුමට වෙනස් කරන ලදී" "ඔබගේ දුරකතනයේ යෙදුමෙහි ස්ථිර ඇමතුම් අංක සක්‍රීයයි. ප්‍රතිඑලයක් ලෙස, සමහර ඇමතුම් හා සම්බන්ධ විශේෂාංග ක්‍රියා නොකරයි." "මෙම සැකසුම් බැලීමට පෙර රේඩියෝව ක්‍රියා කරන්න." "හරි" "ක්‍රියාත්මක කරන්න" "ක්‍රියා විරහිත කරන්න" "යාවත්කාලීන කරන්න" "ජාල සුපුරුදු" "අංකය සඟවන්න" "අංකය පෙන්වන්න" "හඬතැපැල් අංකය වෙනස්විය." "හඬ තැපැල් අංකය වෙනස් කළ නොහැකි විය.\nමෙම ගැටලුව දිගටම පවතී නම් ඔබගේ ක්‍රියාකරු සම්බන්ධ කරගන්න." "ඉදිරියට ගෙන යාමේ අංකය වෙනස් කළ නොහැකි විය.\nමෙම ගැටලුව දිගටම පවතී නම් ඔබගේ ක්‍රියාකරු සම්බන්ධ කරගන්න." "වත්මන් ඉදිරියට ගෙන යාමේ අංක සැකසුම් ලබාගැනීමට හෝ සුරැකීමට නොහැකි විය.\nකෙසේ නමුත් නව සැපයුම්කරු වෙත මාරුවන්නද?" "කිසිඳු වෙනස්කමක් සිදු නොකෙරුණි." "හඬ තැපැල් සේවාව තෝරන්න" "ඔබගේ වාහකයා" "පැරණි PIN අංකය" "නව PIN අංකය" "කරුණාකර රැඳී සිටින්න." "නව PIN අංකය කෙටි වැඩිය." "නව PIN අංකය දිග වැඩිය." "නව PIN අංකය දුර්වල වැඩිය. ශක්තිමත් මුරපදයක අඛණ්ඩ අනුපිළිවෙළක් හෝ පුනරාවර්ත ඉලක්කම් නොතිබිය යුතුය." "පැරණි PIN අංකය නොගැළපේ." "නව PIN අංකයෙහි අවලංගු අනුලකුණු අන්තර්ගත වේ." "PIN අංකය මාරු කිරීමට නොහැකිය" "සහාය නොදක්වන පණිවිඩය වර්ගය, සවන් දීමට %s අමතන්න." "ජංගම ජාලය" "තිබෙන ජාල" "සොයමින්..." "කිසිඳු ජාලයක් සොයාගත නොහැකි විය." "ජාල සොයා ගත නොහැකි විය. නැවත උත්සාහ කරන්න." "%s මත ලියාපදිංචි වෙමින්…" "ඔබගේ SIM කාඩ් පත මෙම ජාලයට සම්බන්ධතාවයකට අවසර නොදේ." "මෙම අවස්ථාවේදී මෙම ජාලයට සම්බන්ධ විය නොහැක. පසුව යළි උත්සාහ කරන්න." "ජාලය මත ලියාපදිංචි වෙමින්." "දැනටමත් ස්වයංක්‍රිය තේරීමේ සිටී." "ස්වයංක්‍රියව ජාලය තෝරන්න" "%1$s වෙත සම්බන්ධ වූ විට ලබා ගත නොහැකිය" "ජාලය" "ස්වයංක්‍රීය ලියාපදිංචිය..." "ප්‍රියකරන ජාල වර්ගය" "ජාල මෙහෙයුම් ආකාරය වෙනස් කරන්න" "ප්‍රියකරන ජාල වර්ගය" "(තහනම්)" "ජාලය තෝරන්න" "විසන්ධි විය" "සම්බන්ධිතයි" "සම්බන්ධ වෙමින්…" "සම්බන්ධ වීමට නොහැකි විය" "GSM/WCDMA කැමතියි" "GSM පමණි" "WCDMA පමණි" "GSM/WCDMA ස්වයංක්‍රිය" "CDMA/EvDo ස්වයංක්‍රිය" "EvDo රහිත CDMA" "EvDo පමණි" "CDMA/EvDo/GSM/WCDMA" "CDMA + LTE/EvDo" "GSM/WCDMA/LTE" "ගෝලීය" "LTE" "LTE / WCDMA" "TDSCDMA පමණි" "TDSCDMA/WCDMA" "LTE/TDSCDMA" "TDSCDMA/GSM" "LTE/TDSCDMA/GSM" "TDSCDMA/GSM/WCDMA" "LTE/TDSCDMA/WCDMA" "LTE/TDSCDMA/GSM/WCDMA" "TDSCDMA/CDMA/EVDO/GSM/WCDMA" "LTE/TDSCDMA/CDMA/EVDO/GSM/WCDMA" "NR පමණි" "NR/LTE" "NR/LTE/CDMA/EvDo" "NR/LTE/GSM/WCDMA" "NR/LTE/CDMA/EvDo/GSM/WCDMA" "NR/LTE/WCDMA" "NR/LTE/TDSCDMA" "NR/LTE/TDSCDMA/GSM" "NR/LTE/TDSCDMA/WCDMA" "NR/LTE/TDSCDMA/GSM/WCDMA" "NR/LTE/TDSCDMA/CDMA/EvDo/GSM/WCDMA" "ප්‍රිය ජාල ආකාරය: WCDMA කැමතියි" "ප්‍රිය ජාල ආකාරය: GSM පමණි" "ප්‍රිය ජාල ආකාරය: WCDMA පමණි" "ප්‍රියකරන ජාල ආකාරය: GSM / WCDMA" "ප්‍රිය ජාල ආකාරය: CDMA" "ප්‍රිය ජාල ආකාරය: CDMA / EvDo" "ප්‍රිය ජාල ආකාරය: CDMA පමණි" "ප්‍රියකරන ජාල ආකාරය: EvDo පමණි" "ප්‍රිය ජාල ආකාරය: CDMA/EvDo/GSM/WCDMA" "ප්‍රිය ජාල ආකාරය: LTE" "ප්‍රිය ජාල ආකාරය: GSM/WCDMA/LTE" "ප්‍රිය ජාල ආකාරය: CDMA+LTE/EVDO" "වඩා කැමති ජාල ප්‍රකාරය: LTE/CDMA/EvDo/GSM/WCDMA" "ප්‍රිය ජාල ආකාරය: ගෝලීය" "ප්‍රිය ජාල ආකාරය: LTE / WCDMA" "කැමති ජාල ආකාරය: LTE / GSM / UMTS" "ප්‍රිය ජාල ආකාරය: LTE / CDMA" "මනාප ජාල ප්‍රකාරය: TDSCDMA" "වඩා කැමති ජාල ප්‍රකාරය: TDSCDMA / WCDMA" "වඩා කැමති ජාල ප්‍රකාරය: LTE / TDSCDMA" "වඩා කැමති ජාල ප්‍රකාරය: TDSCDMA / GSM" "වඩා කැමති ජාල ප්‍රකාරය: LTE/GSM/TDSCDMA" "වඩා කැමති ජාල ප්‍රකාරය: TDSCDMA/GSM/WCDMA" "වඩා කැමති ජාල ප්‍රකාරය: LTE/TDSCDMA/WCDMA" "වඩා කැමති ජාල ප්‍රකාරය: LTE/TDSCDMA/GSM/WCDMA" "වඩා කැමති ජාල ප්‍රකාරය: CDMA/EvDo/GSM/WCDMA" "වඩා කැමති ජාල ප්‍රකාරය: LTE/TDSCDMA/CDMA/EvDo/GSM/WCDMA" "වඩා කැමති ජාල ප්‍රකාරය: NR පමණි" "වඩා කැමති ජාල ප්‍රකාරය: NR / LTE" "වඩා කැමති ජාල ප්‍රකාරය: NR/LTE/CDMA/EvDo" "වඩා කැමති ජාල ප්‍රකාරය: NR/LTE/GSM/WCDMA" "වඩා කැමති ජාල ප්‍රකාරය: NR/LTE/CDMA/EvDo/GSM/WCDMA" "වඩා කැමති ජාල ප්‍රකාරය: NR/LTE/WCDMA" "වඩා කැමති ජාල ප්‍රකාරය: NR/LTE/TDSCDMA" "වඩා කැමති ජාල ප්‍රකාරය: NR/LTE/TDSCDMA/GSM" "වඩා කැමති ජාල ප්‍රකාරය: NR/LTE/TDSCDMA/WCDMA" "වඩා කැමති ජාල ප්‍රකාරය: NR/LTE/TDSCDMA/GSM/WCDMA" "වඩා කැමති ජාල ප්‍රකාරය: NR/LTE/TDSCDMA/CDMA/EvDo/GSM/WCDMA" "අමතමින්" "ජාලය" "දියුණු කරන ලද 4G LTE මෝඩය" "හඬ සහ වෙනත් සන්නිවේදනයන් දියුණු කිරීමට LTE සේවාව භාවිතා කරන්න (නිර්දේශ කළ)" "හඬ සහ වෙනත් සන්නිවේදන දියුණු කිරීමට 4G සේවා භාවිත කරන්න (නිර්දේශිත)" "දත්ත සබලයි" "දත්ත භාවිතයට ඉඩ දෙන්න" "අවධානය යොමු කරන්න" "රෝමිං" "රෝමින් අතරතුර දත්ත සේවා වෙත සම්බන්ධ වන්න" "රෝමින් අතරතුර දත්ත සේවා වෙත සම්බන්ධ වන්න" "දත්ත රෝමිං ක්‍රියාවිරහිත කර ඇත. ක්‍රියාත්මක කිරීමට තට්ටු කරන්න." "රෝමින් ගාස්තු අදාළ විය හැක. වෙනස් කිරීමට තට්ටු කරන්න." "ජංගම දත්ත සම්බන්ධතාව නැතිවීම" "දත්ත රෝමිං ක්‍රියාත්මකයි" "ඔබ සැලකිය යුතු ගාස්තු ඇති විය හැකිය." "මිල ගණන් සඳහා ඔබගේ ජාල සැපයුම්කරු සමඟ පරීක්ෂා කරන්න." "දත්ත රෝමින් සඳහා අවසර දෙන්නද?" "සීමිත SIM ක්‍රියාකාරීත්වය" "%2$s භාවිත කරන අතරතුර %1$s ඇමතුම් සහ දත්ත සේවා අවහිර විය හැකිය." "වෙනත් SIM එකක් භාවිත කරන අතරතුර %1$s ඇමතුම් සහ දත්ත සේවා අවහිර විය හැකිය." "අතහැර දැමූ SIP ගිණුම් සොයා ගෙන ඉවත් කර ඇත" "SIP ඇමතීමට තවදුරටත් Android වේදිකාව මගින් සහාය නොදක්වයි.\nඔබේ පවතින SIP ගිණුම් %s ඉවත් කර ඇත.\nඔබේ පෙරනිමි ඇමතීමේ ගිණුම් සැකසීම තහවුරු කරන්න." "සැකසීම් වෙත යන්න" "යෙදුම් දත්ත භාවිතය" "%2$s %1$sක ජංගම දත්ත භාවිත කරන ලදී" "උසස්" "වාහකය" "වාහකය, esim, sim, euicc, වාහක මාරු කරන්න, වාහක එක් කරන්න" "%1$s%2$s" "ජංගම දත්ත" "ජංගම ජාලය භාවිතයෙන් දත්ත වෙත ප්‍රවේශ වන්න" "ජංගම දත්ත ක්‍රියාවිරහිත කරන්නද?" "තේරීම අවශ්‍යයි" "දත්ත SIM වෙනස් කරන්නද?" "ජංගම දත්ත සඳහා %1$s %2$s වෙනුවට භාවිත කරන්නද?" "Wi-Fi ඇමතීම" "වාහක වීඩියෝ ඇමතීම" "GSM/UMTS විකල්ප" "CDMA විකල්ප" "දත්ත භාවිතය" "වත්මන් කාල සීමාව තුළ භාවිතා කරන ලද දත්ත" "දත්ත භාවිතා කාල සීමාව" "දත්ත ඇගයිමේ ප්‍රතිපත්තිය" "තව දැනගන්න" "%3$s ගෙන් %1$s (%2$d٪) කාල සිමාවේ උපරිමය\nඊළඟ සීමාව ආරම්භ වන්නේ දින %4$d කිනි(%5$s)" "%3$s ගෙන් %1$s (%2$d٪) කාල සිමාව තුළ උපරිමව" "%1$s උපරිමය ඉක්මවා ඇත\nදත්ත සිඝ්‍රතාවය %2$d Kb/s වෙත අඩු කෙරෙන ලදි" "%1$d٪ චක්‍ර ඉක්ම ගොස්ය\nඊළඟ සීමාව ආරම්භ වන්නේ දින %2$d කිනි (%3$s)" "දත්ත භාවිතා සීමාව ඉක්මවුවහොත් දත්ත සිඝ්‍රතාවය %1$d Kb/s වෙත අඩුවේ" "ඔබගේ ක්‍රියාකරුගේ ජංගම ජාලය දත්ත භාවිත ප්‍රතිපත්තිය පිලිබඳ තවත් තොරතුරු" "සෙල් විකාශන SMS" "සෙල් විකාශන SMS" "සෙල් විකාශන SMS සබලයි" "සෙල් විකාශන SMS අබලයි" "සෙල් විකාශන SMS සැකසුම්" "හදිසි විකාශනය" "හදිසි විකාශනය සබලයි" "හදිසි විකාශනය අබලයි" "පරිපාලන" "පරිපාලන සබලයි" "පරිපාලන අබලයි" "නඩත්තු කිරීම" "නඩත්තු කිරීම් සබලයි" "නඩත්තු කිරීම් අබලයි" "සාමාන්‍ය පුවත්" "ව්‍යාපාරික සහ මුල්‍යමය පුවත්" "ක්‍රීඩා පුවත්" "විනෝදාත්මක පුවත්" "දේශීය" "දේශීය පුවත් සබලයි" "දේශීය පුවත් අබලයි" "ප්‍රදේශික" "ප්‍රදේශික පුවත් සබලයි" "ප්‍රදේශික පුවත් අබලයි" "ජාතික" "ජාතික පුවත් සබලයි" "ජාතික පුවත් අබලයි" "අන්තර්ජාතික" "අන්තර්ජාතික පුවත් සබලයි" "අන්තර්ජාතික පුවත් අබලයි" "භාෂාව" "පුවත් භාෂාව තෝරන්න" "ඉංග්‍රීසි" "ප්‍රංශ" "ස්පාඤ්ඤ" "ජපන්" "කොරියානු" "චීන" "හීබෲ" "1" "2" "3" "4" "5" "6" "7" "භාෂා" "දේශීය කාලගුණය" "දේශීය කාලගුණය සබලයි" "දේශීය කාලගුණය අබලයි" "ප්‍රාදේශීය මාර්ග තදබද වාර්තා" "ප්‍රාදේශීය මාර්ග තදබද වාර්තා සබලයි" "ප්‍රාදේශීය මාර්ග තදබද වාර්තා අබලයි" "දේශීය ගුවන් තොටුපල ගුවන් ගමන් කාල සටහන්" "දේශීය ගුවන් තොටුපල ගුවන් ගමන් කාල සටහන් සබලයි" "දේශීය ගුවන් තොටුපල ගුවන් ගමන් කාල සටහන් අබලයි" "අවන්හල්" "අවන්හල් සබලයි" "අවන්හල් අබලයි" "නවාතැන්" "නවාතැන් සබලයි" "නවාතැන් අබලයි" "සිල්ලර නාමාවලිය" "සිල්ලර නාමාවලිය සබලයි" "සිල්ලර නාමාවලිය අබලයි" "වෙළඳ දැන්වීම්" "වෙළඳ දැන්වීම් සබලයි" "වෙළඳ දැන්වීම් අබලයි" "සඳහන් තොග" "සඳහන් තොග සබලයි" "සඳහන් තොග අබලයි" "රැකියා අවස්ථා" "රැකියා අවස්ථා සබලයි" "රැකියා අවස්ථා අබලයි" "වෛද්‍ය, සෞඛ්‍ය, සහ රෝහල" "වෛද්‍ය, සෞඛ්‍ය, සහ රෝහල සබලයි" "වෛද්‍ය, සෞඛ්‍ය, සහ රෝහල අබලයි" "තාක්ෂණික පුවත්" "තාක්ෂණික පුවත් සබලයි" "තාක්ෂණික පුවත් අබලයි" "බහු-ප්‍රවර්ග" "බහු-ප්‍රවර්ග සබලයි" "බහු-ප්‍රවර්ග අබලයි" " (නිර්දේශිත)" "LTE (නිර්දෙශිත)" "4G (නිර්දෙශිත)" "ගෝලීය" "පද්ධතිය තේරුම" "CDMA රෝමින් ආකාරය වෙනස් කරන්න" "පද්ධතිය තේරුම" "නිවසේ පමණි" "ස්වයංක්‍රිය" "CDMA දායකත්වය" "RUIM/SIM සහ NV අතර වෙනස් කරන්න" "දායකත්වය" "RUIM/SIM" "NV" "0" "1" "උපාංගය සක්‍රිය කරන්න" "දත්ත සේවාව සකසන්න" "වාහකයේ සැකසීම්" "ස්ථිර ඇමතුම් අංක" "ස්ථාපිත ඇමතීමේ අංක (%s)" "FDN ලැයිස්තුව" "FDN ලැයිස්තුව (%s)" "FDN සක්‍රිය කිරීම" "ස්ථාවර ඇමතුම් අංක සබලයි" "ස්ථාවර ඇමතුම් අංක අබලයි" "FDN සබල කරන්න" "FDN අබල කරන්න" "PIN2 වෙනස් කරන්න" "FDN අබල කරන්න" "FDN සබල කරන්න" "ස්ථිර ඇමතුම් අංක කළමනාකරණය කරන්න" "FDN ප්‍රවේශය සඳහා PIN වෙනස් කරන්න" "දුරකථන අංක ලැයිස්තුව කළමනාකරණය කරන්න" "හඬ පෞද්ගලිකත්වය" "දියුණු කරන ලද පෞද්ගලිකත්ව ආකාරය සබල කරන්න" "TTY ආකාරය" "TTY ආකාරය සකසන්න" "ස්වයංක්‍රීය නැවත උත්සාහ කිරීම" "ස්වයංක්‍රීය නැවත උත්සාහ කිරීමේ ආකාරය සබල කරන්න" "වීඩියෝ ඇමතුමක් අතරතුර TTY මෝඩය වෙනස් වීමකට අවසර නැත" "සම්බන්ධතාවය එක් කරන්න" "සම්බන්ධතාව සංස්කරණය කරන්න" "සම්බන්ධතාවය මකා දමන්න" "සම්බන්ධතාව ඩයල් කරන්න" "PIN2 ටයිප් කරන්න" "නම‍" "අංකය" "සුරකින්න" "ස්ථිර ඇමතුම් අංකය එක් කරන්න" "ස්ථිර ඇමතුම් අංකය එක් කරමින්..." "ස්ථිර ඇමතුම් අංකය එක් කරන ලදි." "ස්ථිර ඇමතුම් අංකය සංස්කරණය කරන්න" "ස්ථිර ඇමතුම් අංකය යාවත්කාලීන කරමින්..." "ස්ථාවර ඇමතුම් අංකය යාවත්කාල කරන ලදි." "ස්ථිර ඇමතුම් අංකය මකන්න" "ස්ථිර ඇමතුම් අංකය මකමින්..." "ස්ථාවර ඇමතුම් අංකය මකන ලදි." "ඔබ වැරදි PIN එකක් ඇතුලත් කළ බැවින් FDN යාවත්කාලින නොවුණි." "අංකය ඉලක්කම් %d ඉක්මවන නිසා FDN යාවත්කාලීන නොකරන ලදී." "FDN යාවත්කාලින නොවුණි. PIN2 වැරදියි, නැති නම් දුරකථන අංකය ප්‍රතික්ෂේප විය." "FDN ක්‍රියාවලිය අසමත්." "SIM කාඩ් පතෙන් කියවමින්…" "ඔබගේ SIM පතෙහි සම්බන්ධතා නොමැත." "ආයාත කිරීමට සම්බන්ධතා තෝරන්න" "සිම් කාඩ් සම්බන්ධතා ආනයනය කිරීමට ගුවන් යානා මෝඩය අක්‍රිය කරන්න." "SIM PIN සබල/අබල කරන්න" "SIM PIN වෙනස් කරන්න" "SIM PIN:" "පැරණි PIN" "නව PIN" "නව PIN තහවුරු කරන්න" "ඔබ ටයිප් කරන ලද පරණ PIN එක වැරදිය. යළි උත්සාහ කරන්න." "ඔබ ටයිප් කළ PIN නොගැලපේ. යළි උත්සාහ කරන්න." "අංක 4 සිට 8 අතර වන PIN එකක් ටයිප් කරන්න." "SIM PIN හිස් කරන්න" "SIM PIN එකතුව" "PIN සැකසීම…" "PIN එකතුව" "PIN හිස් කරන ලදි" "PIN වැරදි" "PIN යාවත්කාලීන කරන ලදි" "මුරපදය වැරදිය. PIN දැන් අවහිර කර තිබේ. PUK ඉල්ලන ලදි." "PIN2" "පැරණි PIN2" "නව PIN2" "නව PIN2 තහවුරු කරන්න" "PUK2 වැරදියි. නැවත උත්සාහ කරන්න." "පරණ PIN2 වැරදියි. නැවත උත්සාහ කරන්න." "PIN2 යන් ගැළපෙන්නේ නැත. නැවත උත්සාහ කරන්න." "PIN2 ඇතුළු කරන්න, එය අංක 4 සිට 8 දක්වා වූ සංඛ්‍යාවකි." "PUK2 ඇතුළු කරන්න, එය අංක 8 වූ සංඛ්‍යාවකි." "PIN2 යාවත්කාලින කරන ලදි" "PUK2 කේතය ඇතුළු කරන්න" "මුරපදය වැරදිය. PIN2 දැන් අවහිර කර තිබේ. නැවත උත්සාහ කිරීමට, PIN 2 වෙනස් කරන්න." "මුරපදය වැරදිය. SIM දැන් අගුළු දමා තිබේ. PUK2 ඇතුළු කරන්න." "PUK2 සදාකාලිකවම අවහිරයි." \n"ඔබට නැවත උත්සාහ කිරීම් %d ක් තිබේ." "PUK2 අගුළු දැමිණි. අගුළු ඇරීමට සේවා සපයන්නා සම්බන්ධ කර ගන්න." "තව දුරටත් PIN2 අවහිර කර නොතිබේ" "ජාලයේ හෝ SIM කාඩ්පතෙහි දෝෂයක්" "හරි" "හඬ තැපැල් අංකය" "අමතමින්" "නැවත අංකනය කරමින්" "සම්මන්ත්‍රණ ඇමතුම" "එන ඇමතුම" "ඇමතුම අවසන් විය" "රඳවා ගනිමින්" "විසන්ධි කරමින්" "ඇමතුමක" "නව හඬතැපෑල" "නව හඬ තැපැල් (%d)" "%s අමතන්න" "හඬතැපැල් අංකය නොදනී" "සේවාව නැත" "තේරූ ජාලය(%s) නොමැත" "ජංගම ජාලය ක්‍රියාත්මක කරන්න, ඇමතුමක් ගැනීමට ගුවන් යානා ප්‍රකාරය හෝ බැටරි සුරැකුම් ප්‍රකාරය ක්‍රියාවිරහිත කරන්න." "ඇමතුමක් ගැනීමට ගුවන් යානා මාදිලිය අක්‍රිය කරන්න." "ඇමතුමක් ලබා ගැනීමට ගුවන් යානා මෝඩය අක්‍රිය කරන්න හෝ රැහැන් රහිත ජාලයකට සම්බන්ධ වෙන්න." "දුරකථනය ඉතා උණුසුම් ය"\n\n"මෙම ඇමතුම සම්පූර්ණ කළ නොහැක. ඔබේ දුරකථනය සිසිල් වන විට නැවත උත්සාහ කරන්න.\n\nඔබට තවමත් හදිසි ඇමතුම් ලබා ගත හැක." "හදිසි-නොවන ඇමතුමක් සිදු කිරීමට හදිසි අවස්ථා පසු ඇමතුම් ප්‍රකාරයෙන් ඉවත් වන්න." "ජාලය මත ලියාපදිංචි වී නැත." "ජංගම ජාලය නොමැත." "ජංගම ජාලය ලබා ගැනීමට නොහැකිය. ඇමතුමක් කිරීමට රැහැන් රහිත ජාලයකට සම්බන්ධ කරන්න." "ඇමතුමක් ලබාගැනීමට, වලංගු අංකයක් ලබාගන්න." "ඇමතුම අසාර්ථක විය." "ඇමතුම මෙම වේලාවේදී එක් කිරීමට නොහැකිය. ඔබට පණිවිඩයක් යැවීමෙන් ළඟා වීමට උත්සාහ කිරීමට හැකිය." "සේවාවට සහාය දක්වන්නේ නැත" "ඇමතුම් මාරු කිරීම කළ නොහැක." "ඇමතුම නැවත පටන් ගැනීමට නොහැකිය." "ඇමතුම වෙන් කිරීම කළ නොහැක." "මාරු කිරීමට නොහැක." "ඇමතුම් ඒකාබද්ධ කිරීමට නොහැකිය." "ඇමතුම ප්‍රතික්ෂේප කළ නොහැක." "ඇමතුම(ම්) මුදාහැරීම කළ නොහැක." "ඇමතුම් රඳවා තැබීමට නොහැකිය." "ඇමතුමක් ගැනීමට රැහැන් රහිත ජාලයක් වෙත සම්බන්ධ වෙන්න." "ඇමතුමක් කිරීමට Wi-Fi ඇමතීම සබල කරන්න." "හදිසි අවස්ථා තොරතුරු" "හිමිකරු" "තොරතුරු බැලීම සඳහා නැවත තට්ටු කරන්න" "හදිසි ඇමතුම" "හදිසි ඇමතුම් අංකය" "හදිසි අවස්ථා අංක" "%s අැමතීමට නැවත තට්ටු කරන්න" "රේඩියෝව ආරම්භ කරමින්…" "සේවා නැත. නැවත උත්සාහ කරන්න…" "හදිසි අවස්ථා ඇමතුමක් අතරතුර ගුවන් යානා ප්‍රකාරය ඇතුළු කළ නොහැකිය." "ඇමතුම් ලබාගැනීම කළ නොහැක. %s මෙය හදිස්සි ඇමතුම් අංකයක් නොවේ." "ඇමතිය නොහැක. හදිසි අංකයක් අමතන්න." "හදිසි අවස්ථා ඇමතුම ලබා ගත නොහැකිය" "උපාංගයේ හිමිකරුට පමණක් PIN/PUK කේත ඇතුළු කළ හැකිය." "පොලීසිය" "ගිලන් රථය" "ගින්න" "%1$s, %2$s" "ඇමතීමට කිරීමට යතුරු පුවරුව භාවිතා කරන්න" "රඳවා සිටින්න" "අවසානයි" "ඇමතුම් පෑඩය" "නිශ්ශබ්ද කරන්න" "ඇමතුමක් එක් කරන්න" "ඇමතුම් එකට මුසු කරන්න" "මාරු කරන්න" "ඇමතුම් කළමනාකරණය කරන්න" "සම්මන්ත්‍රණය කළමනාකරණය කරන්න" "ශ්‍රව්‍ය" "වීඩියෝ ඇමතුම" "ආයාත කරන්න" "සියල්ල ආයාත කරන්න" "SIM සම්බන්ධතා ආයාත කරමින්" "සම්බන්ධතා වෙතින් ආයාත කරන්න" "ආයාත කළ සම්බන්ධතාවය" "සම්බන්ධතාවය ආයාත කිරීමට නොහැකි විය" "ඇසීමේ සහාය" "ඇසීමේ සහාය සඳහා ගැලපීම සක්‍රිය කරන්න" "තථ්‍ය-කාල පෙළ (RTT) ඇමතුම" "හඬ ඇමතුමක් තුළ පණිවිඩ යැවීමට ඉඩ දෙන්න" "බිහිරි, ශ්‍රවණ දුර්වලතා, කථන ආබාධයක් හෝ හඬට වඩා වැඩි දෙයක් අවශ්‍ය අමතන්නන්ට RTT සහාය දක්වයි.<br> <a href=http://support.google.com/mobile?p=telephony_rtt>තව දැන ගන්න</a>\n <br><br> - RTT ඇමතුම් පණිවිඩ පිටපතත් ලෙස සුරැකේ \n <br> - වීඩියෝ ඇමතුම් සඳහා RTT ලබා ගත නොහැකිය" "සටහන: රෝමිං කරන අතරතුර RTT ලබා ගත නොහැකිය" "TTY අක්‍රියයි" "TTY පුර්ණයි" "TTY HCO" "TTY VCO" "DTMF හඬ" "DTMF නාදවල දිග ප්‍රමාණය සකසන්න" "සාමාන්‍ය" "දීර්ඝ" "ජාල පණිවිඩය" "දෝෂ පණිවිඩය" "ඔබගේ දුරකථනය සක්‍රිය කරන්න" "ඔබගේ දුරකථන සේවාව සක්‍රිය කිරීමට විශේෂ ඇමතුමක් ලබා ගත යුතුවේ. \n\n“සක්‍රිය කරන්න” එබීමෙන් පසු, ඔබගේ දුරකථනය සක්‍රිය කිරීමට ලබා දෙන උපදෙස් පිළිපදින්න." "සක්‍රිය කෙරේ..." "දුරකථනය ඔබගේ ජංගම දත්ත සේවාව සක්‍රිය කරයි.\n\nමෙයට මිනිත්තු 5 ක් දක්වා ගතවිය හැක." "සක්‍රිය කිරීම මග හරින්නද?" "ඔබ සක්‍රිය කිරීම මඟ හරියේ නම්, ඔබට ඇමතුම් ගැනීම හෝ ජංගම දත්ත ජාල වෙත සම්බන්ධ වීමට නොහැක (ඔබට Wi-Fi ජාල වෙත සම්බන්ධ විය හැකි වුවද). ඔබ දුරකථනය සක්‍රිය කරන තෙක්, ඔබ එය ආරම්භ කරන සෑම විටම සක්‍රිය කිරීමට අසනු ඇත." "මඟ හරින්න" "සක්‍රිය කරන්න" "දුරකථනය සක්‍රියයි." "සක්‍රිය කිරීමේ ගැටලුවක්" "සක්‍රිය කිරීම අවසන් බව ඇසෙන තෙක් කථානාද උපදෙස් අනුගමනය කරන්න." "නාදකය" "ඔබගේ දුරකථනය ක්‍රමලේඛන ගත කිරීම…" "ඔබගේ දුරකථනය ක්‍රමලේඛන ගත කළ නොහැක" "ඔබගේ දුරකථනය දැන් සක්‍රිය කර ඇත. සේවාව ආරම්භ වීමට මිනිත්තු 15 පමණ ගතවනු ඇත." "ඔබගේ දුරකතය සක්‍රිය නොවුණි. \nඔබට මිට වඩා හොඳ ආවරණයක් සහිත ප්‍රදේශයක් සොයාගත යුතු වේ (කවුළුවක් අසල, හෝ පිටත). \n\nයළි උත්සාහ කරන්න නැති නම් තවත් විකල්ප සඳහා පාරිභෝගික සේවා අමතන්න." "අතිරික්ත SPC බිඳවැටීම්" "ආපසු" "නැවත උත්සාහ කරන්න" "මීලඟ" "EcmExitDialog" "හදිසි ආපසු ඇමතුම් ආකාරයට ඇතුලත් විණි" "හදිසි ආපසු ඇමතුම් ආකාරය" "දත්ත සම්බන්ධතාවය අබලයි" "%s තෙක් දත්ත සම්බන්ධතාවක් නැත" "හදිසි ඇමතුමක් අතර තුර තෝරන ලද ක්‍රියාව ලබාගත නොහැක." "හදිසි ආපසු ඇමතුම් ආකාරයෙන් පිට වෙමින්" "ඔව්" "නැත" "ඉවතලන්න" "දුරකථනය හදිසි පසු ඇමතුම් ප්‍රකාරයේ ඇත" "%s තෙක්" "සේවාව" "ස්ථාපනය කරන්න" "<පිහිටුවා නැත>" "වෙනත් ඇමතුම් සැකසුම්" "%s හරහා අමතමින්" "සම්බන්ධතා ඡායාරූපය" "පොද්ගලික බවට යන්න" "සම්බන්ධතාවය තෝරාගන්න" "හඬ ඇමතීම සඳහා සහාය නොදක්වයි" "අමතන්න" "ඇමතුම් පෑඩය පෙන්වන්න" "හදිසි ඇමතුම් පෑඩය" "දෘශ්‍ය හඬ තැපෑල" "PIN අංකය සකසන්න" "PIN අංකය වෙනස් කරන්න" "රිගින් ටෝන් සහ කම්පනය කරන්න" "තිළැලි SIM කාඩ් පත්" "වීඩියෝ ඇමතීම සක්‍රිය කරමින්" "වීඩියෝ ඇමතීම ක්‍රියාත්මක කිරීමට, ජාල සැකසීම තුළ දියුණු කළ 4G LTE ආකාරය සබල කිරීමට ඔබට අවශ්‍යය." "ජාල සැකසුම්" "වසන්න" "හදිස්සි ඇමතූම්" "හදිස්සි ඇමතූම් පමණි" "SIM කාඩ්පත්, තව්ව: %s" "ප්‍රවේශ්‍යතාව" "වෙතින් Wi-Fi ඇමතුම" "Wi-Fi ඇමතුම" "පණිවිඩය විකේතනය කරන අතරතුර දෝෂයක් සිදු විය." "SIM කාඩ්පතක් ඔබේ සේවාව සක්‍රිය කර ඔබේ දුරකථනයේ රෝමිං හැකියා යාවත්කාලීන කර තිබේ." "සක්‍රිය ඇමතුම් ඉතා විශාල ගණනක් ඇත. කරුණාකර නව ඇමතුමක් ගැනීමට පෙර පවතින ඇමතුම් අවසන් හෝ ඒකාබද්ධ කරන්න." "සම්බන්ධ වීමට නොහැකිය, කරුණාකර වලංගු SIM කාඩ්පතක් ඇතුළු කරන්න." "Wi-Fi සම්බන්ධතාවය අහිමි විය. ඇමතුම අවසන් විය." "අඩු බැටරිය නිසා ඔබගේ වීඩියෝ ඇමතුම සිදු කළ නොහැකිය." "අඩු බැටරිය හේතුවෙන් වීඩියෝ ඇමතුම අවසන් විය." "Wi-Fi හරහා හදිසි ඇමතුම් මෙම ස්ථානයේ ලබා ගත නොහැකිය." "Wi-Fi ඇමතුම මෙම ස්ථානයෙහි ලබා ගත නොහැකිය." "හඬ තැපැල් PIN අංකය වෙනස් කරන්න" "දිගටම කර ගෙන යන්න" "අවලංගු කරන්න" "හරි" "ඔබේ පැරණි PIN අංකය තහවුරු කරන්න" "දිගටම කරගෙන යාමට ඔබ හඬ තැපැල් PIN අංකය ඇතුළු කරන්න." "නව PIN අංකයක් සකසන්න" "PIN අංකය ඉලක්කම් %1$d-%2$d අතර විය යුතුය." "ඔබගේ PIN අංකය තහවුරු කරන්න" "PIN අංකය නොගැළපේ" "හඬ තැපැල් PIN අංකය යාවත්කාලීන කෙරිණි" "PIN අංකය සැකසීමට නොහැකිය" "දත්ත රෝමිං ක්‍රියාවිරහිත කර ඇත" "දත්ත රෝමිං ක්‍රියාත්මක කර ඇත" "දැනට රෝමිං කරමින්, දත්ත සැලසුම අවශ්‍යයි" "දැනට රෝමිං කරමින්, දත්ත සැලසුම සක්‍රියයි" "ඉතිරි ජංගම දත්ත නැත" "ඉතිරි ජංගම දත්ත නැත" "ජංගම දත්ත %s හරහා එක් කරන්න" "රෝමිං සැලසුමක් නැත" "රෝමිං සැලසුම %s හරහා එක් කරන්න" "ඔබට ඔබේ වාහක හරහා ජංගම දත්ත හෝ රෝමිං සැලසුමක් එක් කිරීමට හැකිය, %s." "දත්ත එක් කරන්නද?" "ඔබට %s හරහා දත්ත එක් කිරීමට අවශ්‍ය විය හැකිය." "දත්ත එක් කරන්න" "අවලංගු කරන්න" "ඇමතුම අවසන් විය" "ගුවන් යානා ප්‍රකාරය ක්‍රියාත්මකයි" "SIM කාඩ්පතට පිවිසිය නොහැකිය" "ජංගම ජාලය නොමැත" "ඔබ ඇමතීමට උත්සාහ කරන දුරකථන අංකය සමගින් වන දෝෂයකි. දෝෂ කේතය 1." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 3." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 6." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 8." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 16." "පරිශීලක කාර්යබහුලයි" "පරිශීලකයා ප්‍රතිචාර නොදක්වයි" "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 19." "ඇමතුම ප්‍රතික්ෂේප කරන ලදී" "අංකය වෙනස් කර ඇත" "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 25." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 26." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 27." "වලංගු නොවන අංක ආකෘතිය (අසම්පූර්ණ අංකය)" "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 29." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 30." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 31." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 34." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 38." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 41." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 42." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 43." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 44." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 47." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 49." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 50." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 55." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 57." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 58." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 63." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 65." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 68." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 69." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 70." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 79." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 81." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 87." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 88." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 91." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 95." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 96." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 97." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 98." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 99." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 100." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 101." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 102." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 111." "ඇමතුම සම්පූර්ණ කළ නොහැකි විය. දෝෂ කේතය 127." "ඇමතුම අවහිර කිරීම" "ක්‍රියාත්මකයි" "ක්‍රියාවිරහිතයි" "සියලුම යන" "සියලුම පිටතට යන ඇමතුම් අවහිර කිරීම අබල කරන්නද?" "සියලුම පිටතට යන ඇමතුම් අවහිර කරන්නද?" "යන ජාත්‍යන්තර" "පිටතට යන සියලුම ජාත්‍යන්තර ඇමතුම් අවහිර කිරීම අබල කරන්නද?" "පිටතට යන ජාත්‍යන්තර ඇමතුම් අවහිර කරන්නද?" "පිටතට යන ජාත්‍යන්තර රෝමිං" "පිටතට යන සියලුම ජාත්‍යන්තර රෝමිං අවහිර කිරීම අබල කරන්නද?" "පිටතට යන ජාත්‍යන්තර රෝමිං අවහිර කරන්නද?" "සියලුම එන" "ලැබෙන සියලුම ඇමතුම්වල අවහිර කිරීම අබල කරන්නද?" "ලැබෙන සියලුම ඇමතුම් අවහිර කරන්නද?" "ලැබෙන ජාත්‍යන්තර රෝමිං" "ලැබෙන සියලුම ජාත්‍යන්තර රෝමිං අවහිර කිරීම අබල කරන්නද?" "ලැබෙන ජාත්‍යන්තර රෝමිං අවහිර කරන්නද?" "සියල්ල අක්‍රිය කරන්න" "සියලු ඇමතුම් අවහිර කිරීම් සැකසීම් අක්‍රිය කරන්න" "ඇමතුම් අවහිර කිරීම අක්‍රිය කරන ලදී" "මුරපදය වෙනස් කරන්න" "ඇමතුම් අවහිර කිරීම් මුරපදය වෙනස් කරන්න" "ඇමතුම් අවහිර කිරීම් මුරපදය වෙනස් කළ නොහැකිය" "මුරපද නොගැළපෙයි" "අංක 4ක් සහිත මුරපදයක් ඇතුළු කරන්න" "මුරපදය වෙනස් කරන ලදී" "පැරණි මුරපදය" "නව මුරපදය" "මුරපදය තහවුරු කරන්න" "මුරපදය ඇතුළු කරන්න" "ඇමතුම් අවහිර කිරීම් සැකසීම්" "ජාලය කාර්ය බහුලයි. කරුණාකර පසුව නැවත ඔබේ ඇමතුම උත්සාහ කරන්න." "ජාලය තදබද වී ඇත. සහාය සඳහා ඔබේ ජංගම ක්‍රියාකරු අමතන්න." "ඇමතුම හරවන ලදී." "ඇමතුම යොමු කරන ලදී." "ඇමතුම පොරොත්තුවෙන්." "අංකය අවහිර කිරිම ප්‍රතික්ෂේප කෙරේ." "සංවෘත පරිශීලක සමූහ ඇමතුම." "එන ඇමතුම් වළක්වා ඇත." "යන ඇමතුම් වළක්වා ඇත." "ඇමතුම යොමු කිරීම සක්‍රියයි." "අතිරේක ඇමතුම යොමු කරනු ලැබේ." "පැහැදිලි ඇමතුම් මාරුව සම්පූර්ණයි." "පැහැදිලි ඇමතුම් මාරුව සිදු කරමින් පවතී." "ඇමතුම රඳවා ඇත." "ඇමතුම නැවත ආරම්භ විය." "ඇමතුම හරවන ලදී." "යොමු කළ ඇමතුම." "සම්මන්ත්‍රණ ඇමතුමට එක් වෙමින්." "රඳවා ගත් ඇමතුම නිදහස් කර ඇත." "උපාංගය දැනට සුදානම් කරමින් පවතින නිසා ඇමතුමක් ගැනීමට නොහැකිය." "තවත් යන ඇමතුමක් දැනටමත් ඩයල් කරමින් පවතින නිසා අැමතුමක් ගැනීමට නොහැකිය." "පිළිතුරු නොදුන් එන ඇමතුමක් තිබෙන නිසා අැමතුමක් ගැනීමට නොහැකිය. නව ඇමතුමක් ගැනීමට පෙර එන අැමතුමට පිළිතුරු දෙන්න නැතහොත් ප්‍රතික්ෂේප කරන්න." "ඇමතුම ro.telephony.disable-call පද්ධති ගුණාංගය භාවිතයෙන් ඇමතුම අබල කර ඇති නිසා ඇමතුමක් ගැනීමට නොහැකිය." "දැනටමත් ඇමතුම් දෙකක් කෙරෙමින් පවතින නිසා ඇමතුමක් ගැනීමට නොහැක. නව ඇමතුමක් ගැනීමට පෙරාතුව ඇමතුම්වලින් එකක් විසන්ධි කරන්න නැතහොත් ඒවා සම්මන්ත්‍රණයකට ඒකාබද්ධ කරන්න." "%s භාවිත කිරීමට, ඔබේ ජංගම දත්ත ක්‍රියාත්මක කර ඇති බව සහතික කර ගන්න. ඔබට මෙය ජංගම ජාල සැකසීම් තුළ වෙනස් කිරීමට හැකිය." "%s භාවිත කිරීමට, ජංගම දත්ත සහ දත්ත රෝමිං ක්‍රියාත්මක කර ඇති බව සහතික කර ගන්න. ඔබට මේවා ජංගම ජාල සැකසීම් තුළ වෙනස් කිරීමට හැකිය." "%1$s භාවිත කිරීමට, SIM %2$d සඳහා ජංගම දත්ත ක්‍රියාත්මක කර ඇති බව සහතික කර ගන්න. ඔබට මෙය ජංගම ජාල සැකසීම් තුළ වෙනස් කිරීමට හැකිය." "%1$s භාවිත කිරීමට, SIM %2$d සඳහා ජංගම දත්ත සහ දත්ත රෝමිං ක්‍රියාත්මක කර ඇති බව සහතික කර ගන්න. ඔබට මේවා ජංගම ජාල සැකසීම් තුළ වෙනස් කිරීමට හැකිය." "ඉවත ලන්න" "දත්ත සබැඳුම සබල කරන්න" "දත්ත සබැඳුම අබල කරන්න" "VoLTE ප්රතිපාදනය කළ" "වීඩියෝ ඇමතුම් ප්‍රතිපාදනය කළ" "Wifi ඇමතුම් ප්‍රතිපාදනය කළ" "EAB/තිබීම ප්‍රතිපාදනය කර ඇත" "Cbrs දත්ත" "DSDS සබල කරන්න" "උපාංගය යළි අරඹන්නද?" "මෙම සැකසීම වෙනස් කිරීමට ඔබ ඔබේ උපාංගය යළි ඇරඹීමට අවශ්‍යයි." "යළි අරඹන්න" "අවලංගු කරන්න" "ඉවත් කළ හැකි eSIM පෙරනිමිය ලෙස සකසන්න" "ජංගම රේඩියෝ බලය" "SIM ලිපින පොත බලන්න" "ස්ථාවර ඇමතුම් අංක පෙන්වන්න" "සේවා ඩයල් කිරීමේ අංක පෙන්වන්න" "IMS සේවා තත්ත්වය" "IMS තත්ත්වය" "ලියාපදිංචි වී ඇත" "ලියාපදිංචි වී නැත" "ලබා ගත හැකිය" "ලබා ගත නොහැකිය" "IMS ලියාපදිංචි කිරීම: %1$s\nවොයිස් ඕවර් LTE: %2$s\nවොයිස් ඕවර් WiFi: %3$s\nවීඩියෝ ඇමතුම්: %4$s\nUT අතුරුමුහුණත: %5$s" "සේවාවේ පවතින" "සේවාවෙන් තොරයි" "හදිසි ඇමතුම්" "රේඩියෝව ක්‍රියාවිරහිතයි" "රෝමිං" "රෝමිං නැත" "අක්‍රිය" "නාද වෙමින්" "ඇමතුම කෙරෙමින් පවතී" "විසන්ධි විය" "සබැඳෙමින්" "සම්බන්ධිතයි" "අත්හිටුවා ඇත" "නොදන්නා" "pkts" "බයිට" "dBm" "asu" "LAC" "CID" "වත්මන් උප හැඳුනුම:" "පෙරනිමි දත්ත SIM පතේ උප හැඳුනුම:" "DL කලාප පළල (kbps):" "UL කලාප පළල (kbps):" "LTE භෞතික නාලිකා වින්‍යාසය:" "සෙල් තොරතුරු නැවුම් කිරීමේ අනුපාතය:" "සියලු සෙල් මිනුම් තොරතුරු:" "දත්ත සේවාව:" "රෝමිං:" "IMEI" "ඇමතුම් යළි හරවා යැවීම:" "පණ ගැන්වීමේ සිට PPP යළි සැකසීම් ගණන:" "වත්මන් ජාලය:" "දත්ත ලැබිණි:" "හඬ සේවාව:" "සංඥා ප්‍රබලතාව:" "හඬ ඇමතුම් තත්ත්වය:" "යැවූ දත්ත:" "පණිවිඩය රැඳී සිටී:" "දුරකථන අංකය:" "රේඩියෝ කලාපය තෝරන්න" "හඬ ජාල වර්ගය:" "දත්ත ජාල වර්ගය:" "ජාල වර්ගය ප්‍රතික්ෂේප කරන්න:" "දුරකථන දර්ශකය තෝරන්න" "වඩා කැමති ජාල වර්ගය සකසන්න:" "සත්කාරක නම පිං කරන්න(www.google.com) IPv4:" "සත්කාරක නම පිං කරන්න(www.google.com) IPv6:" "HTTP සේවාලාභි පරික්ෂාව:" "පිං පරික්ෂාව ධාවනය කරන්න" "SMSC:" "යාවත්කාලීන කරන්න" "නැවුම් කරන්න" "DNS පරීක්ෂාව ටොගල කරන්න" "OEM-විශේෂිත තොරතුරු/සැකසීම්" "EN-DC තිබේ (NSA):" "DCNR සීමිතයි (NSA):" "NR තිබේ (NSA):" "NR තත්ත්වය (NSA):" "NR සංඛ්‍යාතය:" "රේඩියෝ කලාප ප්‍රකාරය සකසන්න" "කලාප ලැයිස්තුව පූරණය කරමින්…" "සකසන්න" "අසාර්ථකයි" "සාර්ථකයි" "ටැබ්ලට් තොරතුරු" "දුරකථන තොරතුරු" "වාහක ප්‍රතිපාදන තතු" "උත්ප්‍රේරක වාහක ප්‍රතිපාදන" "ඔබේ බ්ලූටූත් සංඥාව දුර්වලයි. ස්පීකර් දුරකථනයට මාරු වීමට උත්සාහ කරන්න." "ඇමතුම් ගුණත්ව දැනුම්දීම" "අතහැර දැමූ SIP ගිණුම්"