"අවසර පාලක"
"හරි"
"අවසර"
"අවලංගු කරන්න"
"ආපසු යන්න"
"තිබේ"
"අවහිරයි"
"අස්ථාපනය කරන්න නැතහොත් අබල කරන්න"
"යෙදුම හමුවී නැත"
"ඉඩ නොදෙන්න"
"ඉඩ නොදෙන්න සහ නැවත නොඅසන්න"
"“යෙදුම භාවිතයේ තිබෙන අතරතුර” තබා ගන්න"
"“මේ වතාවේ පමණක්” තබා ගන්න"
"තවත් තතු"
"කෙසේ වෙතත් ඉඩ නොදෙන්න"
"ඉවත ලන්න"
"%1$sකින් %2$s"
"<b>%1$s</b> හට %2$s වෙත ඉඩ දෙන්නද?"
"සැම විට <b>%1$s</b> හට %2$s වෙත ඉඩ දෙන්නද?"
"යෙදුම භාවිතා කරන විට පමණි"
"සැමවිටම"
"ඉඩ නොදෙන්න සහ නැවත නොඅසන්න"
"%1$d අබලයි"
"සියල්ල අබලයි"
"කිසිවක් අබල නැත"
"ඉඩ දෙන්න"
"සැම විටම ඉඩ දෙන්න"
"යෙදුම භාවිත කරන අතරතුර"
"ඉතා නිවැරදි ස්ථානයට වෙනස් කරන්න"
"ආසන්න ස්ථානය තබා ගන්න"
"මෙම වතාවේ පමණී"
"සැම විටම ඉඩ දෙන්න"
"සියලු ගොනු කළමනාකරණය ඉඩ දෙන්න"
"සියලු මාධ්‍ය වෙත ප්‍රවේශ වීමට ඉඩ දෙන්න"
"යෙදුම්"
"යෙදුම් අවසර"
"භාවිත නොකළ යෙදුම්"
"භාවිත නොකළ යෙදුම් නැත"
"භාවිත නොකළ යෙදුම් 0"
"මෑත අවසර තීරණ"
"සියලු මෑත අවසර තීරණ බලන්න"
"මෑත අවසර තීරණ නැත"
"දින දර්ශනය, ඇමතුම් ලොග සහ තවත් දේ වෙත දත්ත ප්‍රවේශය කළමනාකරණය කරන්න"
"ඔබ %2$s වෙත %1$s ප්‍රවේශය ලබා දුන්නේය"
"ඔබ %2$s වෙත %1$s ප්‍රවේශය ප්‍රතික්ෂේප කළේය"
"{count,plural, =0{අද}=1{දින 1කට පෙර}one{දින #කට පෙර}other{දින #කට පෙර}}"
"යෙදුම අබල කරන්න"
"ඔබ මෙම යෙදුම අබල කළහොත්, Android සහ වෙනත් යෙදුම් තවදුරටත් අපේක්ෂා කළ පරිදි ක්‍රියා නොකළ හැකිය. මෙය ඔබගේ උපාංගයේ පූර්ව ස්ථාපිතව පැමිණි නිසා ඔබට මෙම යෙදුම මැකිය නොහැකි බව මතක තබා ගන්න. අබල කිරීමෙන්, ඔබ මෙම යෙදුම අබල කර එය ඔබගේ උපාංගයේ සඟවයි."
"අවසර කළමනාකරු"
"නැවත නොඅසන්න"
"අවසර නොමැත"
"අතිරේක අවසර"
"යෙදුම් තොරතුරු විවෘත කරන්න"
"{count,plural, =1{තව #ක්}one{තව #ක්}other{තව #ක්}}"
"මෙම යෙදුම නිර්මාණය කර ඇත්තේ Android වල පැරණි අනුවාදයකට වේ. අවසර නොදීම මඟින් එය බලාපොරොත්තු වන ආකාරයට වැඩ නොකිරීමට හැක."
"මෙම යෙදුම Android හි පැරණි අනුවාදයක් සඳහා නිර්මාණය කරන ලදි. ඔබ මෙම අවසරයට ඉඩ දුනහොත්, සියලු ගබඩා වෙත ප්‍රවේශය (ඡායාරූප, වීඩියෝ, සංගීතය, ශ්‍රව්‍ය, සහ අනෙකුත් ගොනු ඇතුළුව) ඉඩ දෙනු ලැබේ."
"මෙම යෙදුම Android හි පැරණි අනුවාදයක් සඳහා නිර්මාණය කරන ලදි. ඔබ මෙම අවසරය ප්‍රතික්ෂේප කළහොත්, සියලු ගබඩා වෙත ප්‍රවේශය (ඡායාරූප, වීඩියෝ, සංගීතය, ශ්‍රව්‍ය සහ අනෙකුත් ගොනු ඇතුළුව) ප්‍රතික්ෂේප කරනු ලැබේ."
"නොදන්නා ක්‍රියාවක් සිදු කරන්න"
"යෙදුම් %1$dකින් %2$dකට ඉඩ දෙන ලදී"
"යෙදුම් %1$d/%2$dකට ඉඩ දී ඇත"
"පද්ධතිය පෙන්වන්න"
"පද්ධතිය සඟවන්න"
"දින 7 පෙන්වන්න"
"පැය 24 පෙන්වන්න"
"අවසරය කළමනාකරණය කරන්න"
"යෙදුම් නොමැත"
"ස්ථාන සැකසීම්"
"%1$s මෙම උපාංගය සඳහා ස්ථාන සේවාවන් සපයන්නෙකු වේ. ස්ථාන ප්‍රවේශය ස්ථාන සැකසීම් වෙතින් වෙනස් කළ හැක."
"ඔබ මෙම අවසරය ප්‍රතික්ෂේප කරන්නේ නම්, සමහර යෙදුම් බලාපොරොත්තු පරිදි ක්‍රියා නොකරනු ඇත."
"මෙම යෙදුම Android හි පැරණි අනුවාදයක් සඳහා නිර්මාණය කරන ලදි. ඔබ මෙම යෙදුමට ඡායාරූප සහ වීඩියෝ වෙත ප්‍රවේශය ප්‍රතික්ෂේප කළහොත් සංගීතය සහ වෙනත් ශ්‍රව්‍ය වෙත ප්‍රවේශයද ප්‍රතික්ෂේප වනු ඇත."
"මෙම යෙදුම Android හි පැරණි අනුවාදයක් සඳහා නිර්මාණය කරන ලදි. ඔබ මෙම යෙදුමට සංගීතය සහ වෙනත් ශ්‍රව්‍ය වෙත ප්‍රවේශය ප්‍රතික්ෂේප කළහොත් ඡායාරූප සහ වීඩියෝ වෙත ප්‍රවේශයද ප්‍රතික්ෂේප වනු ඇත."
"ඔබ මෙම අවසරය ප්‍රතික්ෂේප කළහොත්, මෙම යෙදුම මඟින් කළමනාකරණය කරන ඔබගේ උපාංගයේ සමහර විශේෂාංග තවදුරටත් අපේක්ෂිත පරිදි ක්‍රියා නොකරනු ඇත."
"ප්‍රතිපත්තිය මඟින් බලාත්මක කරයි"
"පසුබිම් ප්‍රවේශය ප්‍රතිපත්තිය මගින් අබල කර ඇත"
"පසුබිම් ප්‍රවේශය ප්‍රතිපත්තිය මගින් සබල කර ඇත"
"පෙරබිම් ප්‍රවේශය ප්‍රතිපත්තිය මගින් සබල කර ඇත"
"පරිපාලක විසින් පාලනය කෙරේ"
"පසුබිම් ප්‍රවේශය පරිපාලක විසින් අබල කර ඇත"
"පසුබිම් ප්‍රවේශය පරිපාලක විසින් සබල කර ඇත"
"පෙරබිම් ප්‍රවේශය පරිපාලක විසින් සබල කර ඇත"
"ක්‍රියා කිරීමට උපාංගය මෙම අවසරය අවශ්‍ය කරයි"
"සැම විටම ඉඩ දෙන්න"
"යෙදුම භාවිතයේදී පමණක් ඉඩ දෙන්න"
"ඉඩ නොදෙන්න"
"පූරණය කරමින්…"
"සියලු අවසර"
"වෙනත් යෙදුම් හැකියාවන්"
"අවසර ඉල්ලීම"
"තිර උඩැතිරියක් අනාවරණය කරන ලදි"
"මෙම අවසර සැකසීම වෙනස් කිරීම සඳහා, ඔබට මුලින්ම සැකසීම් > යෙදුම් වෙතින් තිර උඩැතිරිය අක්‍රිය කර යුතුයි"
"සැකසීම් විවෘත කරන්න"
"Android Wear"
"Wear මත ස්ථාපන/අස්ථාපනය ක්‍රියා සහාය දක්වන්නේ නැත."
"<b>%1$s</b> හට පිවිසීමට ඉඩ දෙන දේ තෝරන්න"
"<b>%1$s</b> යාවත්කාලීන කර ඇත. මෙම යෙදුමට පිවිසීමට ඉඩ දෙන දේ තෝරන්න."
"අවලංගු කරන්න"
"ඉදිරියට යන්න"
"නව අවසර"
"වත්මන් අවසර"
"යෙදුම වේදිකාගත කරමින්..."
"නොදනී"
"පෞද්ගලිකත්ව උපකරණ පුවරුව"
"මෑතකදී අවසර භාවිත කළ යෙදුම් බලන්න"
"%1$s භාවිතය"
"වෙනත් අවසර බලන්න"
"%1$s, %2$s"
"%1$s, %2$s සහ තව %3$s"
"පසුගිය පැය 24 තුළ යෙදුම් ඔබගේ %1$s භාවිත කළ විට කාලරේඛාව"
"පසුගිය දින 7 තුළ යෙදුම් ඔබගේ %1$s භාවිත කළ විට කාලරේඛාව"
"මෙම යෙදුම ඔබගේ %1$s අවසරය භාවිත කරන විට"
"තව දැන ගන්න"
"ඔබගේ %1$s වෙත යෙදුම් ප්‍රවේශය පාලනය කරන්න"
"%1$s • %2$s"
"%1$s • %2$s"
"%1$s • %2$s • %3$s"
"{count,plural, =1{දින 1ක්}one{දින #ක්}other{දින #ක්}}"
"{count,plural, =1{පැය 1ක්}one{පැය #ක්}other{පැය #ක්}}"
"{count,plural, =1{මිනි 1ක්}one{මිනි #ක්}other{මිනි #ක්}}"
"{count,plural, =1{තත් 1ක්}one{තත් #ක්}other{තත් #ක්}}"
"ඕනෑම අවසරයක්"
"ඕනෑම වේලාවක"
"පසුගිය දින 7"
"පසුගිය පැය 24"
"පසුගිය පැය 1"
"පසුගිය මිනිත්තු 15"
"පසුගිය විනාඩි 1"
"අවසර භාවිත නැත"
"ඕනෑම වේලාවක ඉතාම මෑත ප්‍රවේශය"
"අවසාන දින 7 ක් තුළ ඉතා මෑත ප්‍රවේශය"
"අවසාන පැය 24 තුළ ඉතාම මෑත ප්‍රවේශය"
"අවසාන 1 පැයක් තුළ ඉතාම මෑත ප්‍රවේශය"
"අවසාන විනාඩි 15 තුළ ඉතාම මෑත ප්‍රවේශය"
"අවසාන 1 විනාඩියක් තුළ ඉතාම මෑත ප්‍රවේශය"
"ඕනෑම වේලාවක අවසර භාවිතය"
"අවසාන දින 7 ක් තුළ අවසර භාවිතය"
"අවසාන පැය 24 තුළ අවසර භාවිතය"
"අවසාන 1 පැයක් තුළ අවසර භාවිතය"
"අවසාන විනාඩි 15 තුළ අවසර භාවිතය"
"අවසාන 1 විනාඩිය තුළ අවසර භාවිතය"
"පසුගිය පැය 24 තුළ භාවිත කර නැත"
"පසුගිය දින 7 තුළ භාවිත කර නැත"
"{count,plural, =1{යෙදුම් 1කින් භාවිත කෙරේ}one{යෙදුම් #කින් භාවිත කෙරේ}other{යෙදුම් #කින් භාවිත කෙරේ}}"
"උපකරණ පුවරුවේ ඇති සියල්ල බලන්න"
"මේ අනුව පෙරහන්න: %1$s"
"පෙරහන ඉවත් කරන්න"
"මේ අනුව පෙරහන්න"
"අවසර අනුව පෙරහන්න"
"වේලාවට අනුව පෙරහන්න"
"බොහෝ අවසර"
"බොහෝ ප්‍රවේශ වීම්"
"මෑත"
"යෙදුම් භාවිතයට අනුව පෙළගස්වන්න"
"කාලයට අනුව පෙළගස්වන්න"
", "
"නැවුම් කරන්න"
"අවසර ඉතිහාසය"
"අද"
"ඊයේ"
"යෙදුම් අවසර භාවිතය"
"ප්‍රවේශය: වාර %1$s. මුළු කාලය: %2$s. අවසන් වරට භාවිත කළේ %3$s ඉහතය."
"ප්‍රවේශය: වාර %1$s. අවසන් වරට භාවිත කළේ %2$s කට ඉහතය."
"ඉඩ දෙන්න"
"සියලු ගොනු කළමනාකරණය ඉඩ දෙන්න"
"මාධ්‍ය වෙත ප්‍රවේශය පමණක් ඉඩ දෙන්න"
"සැම විටම ඉඩ දෙන්න"
"යෙදුම භාවිතයේදී පමණක් ඉඩ දෙන්න"
"සෑම විටම ඉල්ලන්න"
"ඉඩ නොදෙන්න"
"ඉතා නිවැරදි ස්ථානය"
"දළ ස්ථානය"
"ඉතා නිවැරදි ස්ථානය භාවිත කරන්න"
"නිශ්චිත ස්ථානය ක්‍රියාවිරහිත විට, යෙදුම්වලට ඔබගේ දළ ස්ථානයට ප්‍රවේශ විය හැකිය"
"%1$s අවසරය"
"මෙම යෙදුම සඳහා %1$s ප්‍රවේශය"
"සියලුම %1$s අවසර බලන්න"
"මෙම අවසරය සහිත සියලුම යෙදුම් බලන්න"
"සහායක මයික්‍රෆෝන භාවිතය පෙන්වන්න"
"භාවිත නොකළ යෙදුම් සැකසීම්"
"යෙදුම භාවිත කර නැති නම් අවසර ඉවත් කරන්න"
"අවසර ඉවත් කරන්න සහ ඉඩ හිස් කරන්න"
"භාවිත නොකළේ නම් යෙදුම් ක්‍රියාකාරකම් විරාම කරන්න"
"අවසර ඉවත් කරන්න, තාවකාලික ගොනු මකන්න සහ දැනුම්දීම් නවත්වන්න"
"ඔබගේ දත්ත ආරක්ෂා කිරීම සඳහා, යෙදුම මාස කිහිපයක් භාවිතා නොකරන්නේ නම් මෙම යෙදුම සඳහා අවසර ඉවත් කරනු ලැබේ."
"ඔබගේ දත්ත ආරක්ෂා කිරීම සඳහා, යෙදුම මාස කිහිපයක් භාවිතා නොකරන්නේ නම් පහත අවසර ඉවත් කරනු ලැබේ: %1$s"
"ඔබේ දත්ත ආරක්ෂා කිරීමට, ඔබ මාස කීපයක් තුළ භාවිත කර නැති යෙදුම්වලින් අවසර ඉවත් කර ඇත"
"ඔබට නැවත අවසර ලබා දීමට අවශ්‍ය නම්, යෙදුම විවෘත කරන්න."
"ස්වයංක්‍රිය ඉවත් කිරීම මෙම යෙදුම සඳහා දැනට අබල කර ඇත."
"ස්වයංව අහෝසි කළ හැකි අවසර කිසිවක් දැනට ප්‍රදානය කර නැත"
"අවසර %1$sක් ඉවත් කරනු ඇත."
"අවසර %1$s සහ %2$s ඉවත් කරනු ඇත."
"ඉවත් කරනු ලබන අවසර: %1$s."
"ස්වයංක්‍රියව අවසර කළමනාකරණය කරන්න"
"ක්‍රියාවිරහිතයි"
"අවසර %sක් ඉවත් කර ඇත"
"අවසර %1$s සහ %2$s ඉවත් කර ඇත"
"%1$s සහ තවත් අවසර %2$sක් ඉවත් කර ඇත"
"භාවිත නොකළ යෙදුම්"
"යෙදුමක් මාස කිහිපයක් භාවිත නොකළහොත්:\n\n• ඔබගේ දත්ත ආරක්ෂා කිරීමට අවසර ඉවත් කෙරේ\n• බැටරිය සුරැකීමට දැනුම්දීම් නවත්වනු ඇත\n• ඉඩ නිදහස් කිරීමට තාවකාලික ගොනු ඉවත් කෙරේ\n\nනැවත අවසර සහ දැනුම්දීම්වලට ඉඩ දීමට, යෙදුම විවෘත කරන්න."
"යෙදුමක් මාස කිහිපයක් භාවිත නොකළහොත්:\n\n• ඔබගේ දත්ත ආරක්ෂා කිරීමට අවසර ඉවත් කෙරේ\n• ඉඩ නිදහස් කිරීමට තාවකාලික ගොනු ඉවත් කෙරේ\n\nනැවත අවසරවලට ඉඩ දීමට, යෙදුම විවෘත කරන්න."
"අවසන් වරට විවෘත කළේ මාස %sකට පෙරය"
"යෙදුම අවසන් වරට විවෘත කළේ %s"
"අවසාන විවෘත කළේ %s"
"ඔබ සියලු ගොනු කළමනාකරණය කිරීමට ඉඩ දෙන්නේ නම්, මෙම යෙදුමට මෙම උපාංගයේ හෝ සම්බන්ධිත ගබඩා උපාංගවල පොදු ගබඩාවේ ඇති ඕනෑම ගොනුවක් වෙත ප්‍රවේශ වීමට, වෙනස් කිරීමට සහ මැකීටම හැකිය. යෙදුම ඔබෙන් විමසීමෙන් තොරව ගොනු වෙත ප්‍රවේශ විය හැකිය."
"මෙම යෙදුමට උපාංගයේ හෝ ඕනෑම සම්බන්ධිත ගබඩා උපාංගයක ඇති ගොනු වෙත ප්‍රවේශ වීමට, වෙනස් කිරීමට සහ මැකීමට ඉඩ දෙන්නද? මෙම යෙදුම ඔබෙන් විමසීමෙන් තොරව ගොනු වෙත ප්‍රවේශ විය හැකිය."
"මෙම අවසරය සහිත යෙදුම්වලට %1$s කළ හැක"
"මෙම අවසරය සහිත යෙදුම්වලට ඇවිදීම, බයිසිකල් පැදීම, රිය පැදවීම, පියවර ගණනය සහ තවත් දෑ වැනි, ඔබේ ශාරීරික ක්‍රියාකාරකම්වලට ප්‍රවේශ විය හැක"
"මෙම අවසරය සහිත යෙදුම්වලට ඔබේ දින දර්ශනය වෙත ප්‍රවේශ විය හැක"
"මෙම අවසරය සහිත යෙදුම්වලට දුරකථන ඇමතුම් ලොගය කියවීමටත් ලිවීමටත් හැකි ය"
"මෙම අවසරය සහිත යෙදුම්වලට පින්තූර ලබා ගැනීමට සහ වීඩියෝ පටිගත කිරීමටත් හැකි ය"
"මෙම අවසරය සහිත යෙදුම්වලට ඔබේ සම්බන්ධතා වෙත ප්‍රවේශ විය හැක"
"මෙම අවසරය සහිත යෙදුම්වලට මෙම උපාංගයේ ස්ථානය වෙත ප්‍රවේශ විය හැක"
"මෙම අවසරය ඇති යෙදුම්වලට අවට උපාංගවල සාපේක්ෂ පිහිටීම සොයා ගැනීමට, සම්බන්ධ වීමට සහ නිර්ණය කිරීමට හැකිය"
"මෙම අවසරය සහිත යෙදුම්වලට ශ්‍රව්‍ය පටිගත කළ හැක"
"මෙම අවසරය සහිත යෙදුම්වලට දුරකථන ඇමතුම් කිරීමටත් කළමනා කිරීමටත් හැකි ය"
"මෙම අවසරය සහිත යෙදුම්වලට ඔබේ ජෛව ලක්ෂණ පිළිබඳ සංවේදී දත්ත වෙත ප්‍රවේශ විය හැක"
"මෙම අවසරය සහිත යෙදුම්වලට කෙටි පණිවුඩ යැවීමටත් බැලීමටත්හැකි ය"
"මෙම අවසරය සහිත යෙදුම්වලට ඔබේ උපාංගයෙහි ඡායාරූප, මාධ්‍ය සහ ගොනුවලට ප්‍රවේශ විය හැක"
"මෙම අවසරය ඇති යෙදුම්වලට මෙම උපාංගයේ සංගීතය සහ අනෙකුත් ශ්‍රව්‍ය ගොනු වෙත ප්‍රවේශ විය හැකිය"
"මෙම අවසරය ඇති යෙදුම් වලට මෙම උපාංගයේ ඡායාරූප සහ වීඩියෝ වෙත ප්‍රවේශ විය හැකිය"
"අවසන් ප්‍රවේශය: %1$s"
"දැනට ප්‍රතික්‍ෂේප කෙරේ / අවසාන ප්‍රවේශය: %1$s"
"කිසි විටෙක ප්‍රවේශ නොවූ"
"ප්‍රතික්‍ෂේප / කිසි විටෙක ප්‍රවේශ නොවූ"
"ඉඩ දුන්"
"සැම විටම ඉඩ දෙනු ලැබේ"
"භාවිත කෙරෙන විට පමණක් අනුමත කෙරේ"
"මාධ්‍ය වෙත පමණක් ප්‍රවේශය ඉඩ දී ඇත"
"සියලු පාලන කළමනාකරණය කිරීමට ඉඩ දී ඇත"
"සෑම විටම ඉල්ලන්න"
"ඉඩ නොදේ"
"සියලු ගොනු වෙත ප්‍රවේශ විය හැකි තව යෙදුම් බලන්න"
"{count,plural, =1{දින 1ක්}one{දින #ක්}other{දින #ක්}}"
"{count,plural, =1{පැය 1ක්}one{පැය #ක්}other{පැය #ක්}}"
"{count,plural, =1{මිනිත්තු 1ක්}one{මිනිත්තු #ක්}other{මිනිත්තු #ක්}}"
"{count,plural, =1{තත්පර 1ක්}one{තත්පර #ක්}other{තත්පර #ක්}}"
"අවසර සිහි කැඳවීම්"
"භාවිත නොකළ යෙදුම් 1"
"භාවිත නොකළ යෙදුම් %s"
"ඔබේ රහස්‍යතාව ආරක්ෂා කිරීමට අවසර ඉවත් කර ඇත. සමාලෝචනය කිරීමට තට්ටු කරන්න"
"භාවිත නොකළ යෙදුම් සඳහා අවසර ඉවත් කළා"
"සමහර යෙදුම් මාස කිහිපයක් තුළ භාවිත කර නැත. සමාලෝචනය කිරීමට තට්ටු කරන්න."
"{count,plural, =1{භාවිත නොකළ යෙදුම් #ක්}one{භාවිත නොකළ යෙදුම් #ක්}other{භාවිත නොකළ යෙදුම් #ක්}}"
"අවසර සහ තාවකාලික ගොනු ඉවත් කර ඇති අතර දැනුම්දීම් නවත්වන ලදි. සමාලෝචනය කිරීමට තට්ටු කරන්න."
"මෑත අවසර පරීක්ෂා කරන්න"
"ධාවනය අතරතුර, ඔබ %1$s ප්‍රවේශයට %2$s දුන්නේය"
"ධාවනය අතරතුර, ඔබ %1$s ප්‍රවේශයට %2$s සහ %3$s දුන්නේය"
"ධාවනය අතරතුර, ඔබ %2$s හට අවසර %1$dක් දුන්නේය"
"{count,plural, =1{ධාවනය අතරතුර, ඔබ %1$s සහ තවත් යෙදුම් #කට ප්‍රවේශය දුන්නේය}one{ධාවනය අතරතුර, ඔබ %1$s සහ තවත් යෙදුම් #කට ප්‍රවේශය දුන්නේය}other{ධාවනය අතරතුර, ඔබ %1$s සහ තවත් යෙදුම් #කට ප්‍රවේශය දුන්නේය}}"
"සැකසීම් වෙත යන්න"
"සමහර යෙදුම් මාස කිහිපයක් තුළ භාවිත කර නැත"
"ඉවත් කළ අවසර"
"අවසර ඉවත් කළ"
"සියලු භාවිත නොකළ යෙදුම්"
"මාස %1$dකට පෙර"
"ඔබේ රහස්‍යතාව ආරක්ෂා කිරීමට අවසර ඉවත් කර ඇත"
"%s පසුබිම තුළ ඔබේ ස්ථානය ලබා ගත්තා"
"මෙම යෙදුම සැමවිටම ඔබේ ස්ථානය වෙත ප්‍රවේශ විය හැක. වෙනස් කිරීමට තට්ටු කරන්න."
"රහස්‍යතාව ආරක්ෂා කිරීමට යෙදුම් අවසර ඉවත් කර ඇත"
"%s මාස කීපයක් තුළ භාවිත කර නැත. සමාලෝචනය කිරීමට තට්ටු කරන්න."
"%s සහ තවත් යෙදුම් 1ක් මාස කීපයක් තුළ භාවිත කර නැත. සමාලෝචනය කිරීමට තට්ටු කරන්න."
"%1$s සහ වෙනත් යෙදුම් %2$sක් මාස කීපයක් තුළ භාවිත කර නැත. සමාලෝචනය කිරීමට තට්ටු කරන්න."
"යෙදුම් 1ක් භාවිත කර නැත"
"යෙදුම් %sක් භාවිත කර නැත"
"ඔබේ රහස්‍යතාව ආරක්ෂා කිරීමට අවසර ඉවත් කරනු ඇත. සමාලෝචනය කිරීමට තට්ටු කරන්න."
"භාවිත නොකළ යෙදුම්"
"මෙයින් අවසර ඉවත් කරන ලදී"
"මෙයින් අවසර ඉවත් කරනු ඇත"
"%1$s සහ %2$s"
"%1$s, %2$s, සහ තවත් %3$s"
"ඔබේ දත්ත ආරක්ෂා කිරීමට, ඔබ මාස කීපයක් තුළ භාවිත කර නැති යෙදුම්වලින් අවසර ඉවත් කර ඇත"
"ඔබේ දත්ත ආරක්ෂා කිරීමට, ඔබ මාස කීපයක් තුළ භාවිත කර නැති සමහර යෙදුම්වලින් අවසර ඉවත් කර ඇත"
"යෙදුම් 1ක් මාස කිහිපයක් තිස්සේ භාවිත කර නැත."
"යෙදුම් %sක් මාස කිහිපයක් තිස්සේ භාවිත කර නැත."
"යෙදුම භාවිතයේ දී පමණි"
"මාධ්‍ය"
"සියලු ගොනු"
"සැම විට ඉඩ දී ඇත"
"අවසන් වරට ප්‍රවේශ වූයේ %1$s"
"අවසන් වරට ප්‍රවේශ වූයේ ඊයේ %1$sට"
"අවසන් වරට ප්‍රවේශ වූයේ %1$s %2$sට"
"පසුගිය පැය 24 තුළ ප්‍රවේශ විය"
"පසුගිය දින 7 තුළ ප්‍රවේශ විය"
"අවසන් වරට ප්‍රවේශ වූයේ %1$s • සැම විට ඉඩ දී ඇත"
"අවසන් වරට ප්‍රවේශ වූයේ ඊයේ %1$s • සැම විට ඉඩ දී ඇත"
"අවසන් වරට ප්‍රවේශ වූයේ %1$s %2$sට • සැම විට ඉඩ දී ඇත"
"පසුගිය පැය 24 තුළ ප්‍රවේශ විය • සැම විට ඉඩ දී ඇත"
"පසුගිය දින 7 තුළ ප්‍රවේශ විය • සැම විට ඉඩ දී ඇත"
"අවසන් වරට ප්‍රවේශ වූයේ %1$s • මාධ්‍ය"
"අවසන් වරට ප්‍රවේශ වූයේ %1$sට • මාධ්‍ය"
"අවසන් වරට ප්‍රවේශ වූයේ %1$s %2$sට • මාධ්‍ය"
"පසුගිය පැය 24 තුළ ප්‍රවේශ විය • මාධ්‍ය"
"පසුගිය දින 7 තුළ ප්‍රවේශ විය • මාධ්‍ය"
"අවසන් වරට ප්‍රවේශ වූයේ %1$s • සියලු ගොනු"
"අවසන් වරට ප්‍රවේශ වූයේ ඊයේ %1$sට • සියලු ගොනු"
"අවසන් වරට ප්‍රවේශ වූයේ %1$s %2$sට • සියලු ගොනු"
"පසුගිය පැය 24 තුළ ප්‍රවේශ විය • සියලු ගොනු"
"පසුගිය දින 7 තුළ ප්‍රවේශ විය • සියලු ගොනු"
"අවසරවලට ඉඩ නොදේ"
"අවසර ප්‍රතික්ෂේප නොකෙරේ"
"යෙදුම්වලට ඉඩ නොදේ"
"සියලු ගොනු සඳහා යෙදුම් කිසිවක් ඉඩ දී නැත"
"මාධ්‍ය සඳහා පමණක් යෙදුම් කිසිවක් ඉඩ දී නැත"
"යෙදුම් ප්‍රතික්ෂේප නොකෙරේ"
"තේරිණි"
"සැකසීම්"
"%s හට ඔබේ උපාංගය වෙත පූර්ණ ප්‍රවේශය තිබේ"
"%s ප්‍රවේශ්‍යතා යෙදුම්වලට ඔබේ උපාංගය වෙත පූර්ණ ප්‍රවේශය තිබේ"
"%s හට ඔබේ තිරය, ක්‍රියා, සහ ආදාන බැලීමට, කාර්ය ඉටු කිරීමට, සහ සංදර්ශකය පාලන කිරීමට හැකි ය."
"මෙම යෙදුම්වලට ඔබේ තිරය, ක්‍රියා, සහ ආදාන බැලීමට, කාර්ය ඉටු කිරීමට, සහ සංදර්ශකය පාලන කිරීමට හැකි ය."
"පෙරනිමි ඩිජිටල් සහායක යෙදුම"
"ඩිජිටල් සහායක යෙදුම"
"සහායක යෙදුම්වලට ඔබ බලන තිරයෙන් ලැබෙන තොරතුරුවලට අනුව ඔබට උදවු කළ හැක. සමහර යෙදුම් ඔබට ඒකාබද්ධ සහය ලබා දීමට දියක්කරණය සහ හඬ ආදාන සේවා යන දෙකටම සහය දක්වති."
"පෙරනිමි බ්‍රවුසර යෙදුම"
"බ්‍රවුසර යෙදුම"
"අන්තර්ජාලය වෙත ඔබට ප්‍රවේශය දෙන යෙදුම් සහ ඔබ තට්ටු කරන සංදර්ශන සබැඳි"
"%1$s ඔබේ පෙරනිමි බ්‍රවුසර යෙදුම ලෙස සකසන්නේද?"
"අවසර අවශ්‍ය නැත"
"පෙරනිමි දුරකථන යෙදුම"
"දුරකථන යෙදුම"
"ඔබට ඔබේ උපාංගය මත දුරකථන ඇමතුම් කිරීමටත් ලැබීමටත් ඉඩ සලසන යෙදුම්"
"%1$s ඔබේ පෙරනිමි දුරකථන යෙදුම ලෙස සකසන්නේද?"
"මෙම යෙදුමට ඔබගේ කැමරාව, සම්බන්ධතා, මයික්‍රෆෝනය, දුරකථනය සහ SMS වෙත ප්‍රවේශය ලබා දෙනු ඇත"
"ඩයල් කරන්නා"
"පෙරනිමි කෙටි පණිවුඩ යෙදුම"
"කෙටි පණිවුඩ යෙදුම"
"කෙටි පණිවුඩ, ඡායාරූප, වීඩියෝ, සහ තවත් ඒවා යැවීමටත් ලැබීමටත් ඔබට ඔබේ දුරකථන අංකය භාවිත කිරීමට ඉඩ සලසන යෙදුම්"
"%1$s ඔබේ පෙරනිමි කෙටි පණිවුඩ යෙදුම ලෙස සකසන්නේද?"
"මෙම යෙදුමට ඔබගේ කැමරාව, සම්බන්ධතා, ගොනු සහ මාධ්‍ය, මයික්‍රෆෝනය, දුරකථනය සහ SMS වෙත ප්‍රවේශය ලබා දෙනු ඇත"
"පෙළ පණිවිඩය, පෙළ පණිවිඩ යැවීම, පණිවිඩ, පණිවිඩකරණය"
"පෙරනිමි හදිසි යෙදුම"
"හදිසි යෙදුම"
"ඔබට ඔබේ වෛද්‍ය තොරතුරු සටහන් කිරීමටත් ඒවා හදිසි ප්‍රතිචාර දක්වන්නන්ට ප්‍රවේශ විය හැකි කිරීමටත්; දැඩි කාලගුණ සිදුවීම් සහ ආපදා පිළිබඳ ඇඟවීම් ලබා ගැනීමටත්; ඔබට උදවු අවශ්‍ය වූ විට අන් අයට දැනුම් දීමටත් ඉඩ සලසන යෙදුම්"
"%1$s ඔබේ පෙරනිමි හදිසි යෙදුම ලෙස සකසන්නේද?"
"අවසර අවශ්‍ය නැත"
"ice"
"පෙරනිමි මුල් පිටු යෙදුම"
"මුල් පිටු යෙදුම"
"බොහෝ දුරට දියත්කරණ ලෙස හැඳින් වෙන, ඔබේ Android උපාංගයේ මුල් තිරය ප්‍රතිස්ථාපන කරන සහ ඔබට ඔබේ උපාංගයේ අන්තර්ගත සහ විශේෂාංග වෙත ප්‍රවේශය දෙන යෙදුම්"
"%1$s ඔබේ පෙරනිමි මුල් පිටු යෙදුම ලෙස සකසන්නේද?"
"අවසර අවශ්‍ය නැත"
"ආරම්භකය"
"පෙරනිමි ඇමතුම් ප්‍රතියොමු කිරීමේ යෙදුම"
"ඇමතුම් ප්‍රතියොමු කිරීමේ යෙදුම"
"ඔබට යන ඇමතුම් වෙනත් දුරකථන අංකයක් වෙත යොමු කිරීමට ඉඩ සලසන යෙදුම්"
"%1$s ඔබේ පෙරනිමි ඇමතුම් ප්‍රතියොමු කිරීමේ යෙදුම ලෙස සකසන්නේද?"
"අවසර අවශ්‍ය නැත"
"පෙරනිමි අමතන්නා හැඳුනුම් සහ අයාචිත යෙදුම"
"අමතන්නා හැඳුනුම් සහ අයාචිත යෙදුම"
"ඇමතුම් හඳුනා ගැනීමට සහ අයාචිත තැපැල්, රොබෝ ඇමතුම් හෝ අනවශ්‍ය අංක අවහිර කිරීමට ඔබට ඉඩ දෙන යෙදුම්"
"%1$s ඔබේ පෙරනිමි අමතන්නා හැඳුනුම සහ අයාචිත යෙදුම ලෙස සකසන්නේද?"
"අවසර අවශ්‍ය නැත"
"පෙරනිමි සංචාලන යෙදුම"
"සංචාලන යෙදුම"
"විශේෂ තැන් සෙවීම සහ හැරවුමෙන්-හැරවුම සංචාලන මාර්ගෝපදේශ සැපයිය හැකි යෙදුම්"
"%1$s ඔබගේ පෙරනිමි සංචාලන යෙදුම ලෙස සකසන්නද?"
"අවසර අවශ්‍ය නැත"
"%1$s ඔබගේ දැනුම්දීම් සමඟ අන්තර්ක්‍රියා කිරීමට සහ ඔබගේ දුරකථනය, කෙටි පණිවුඩ, සම්බන්ධතා සහ දින දර්ශන අවසර වෙත ප්‍රවේශ වීමට ඉඩ දෙනු ඇත."
"%1$s හට ඔබගේ දැනුම්දීම් සමඟ අන්තර්ක්‍රියා කිරීමට සහ ඔබගේ යෙදුම් සම්බන්ධිත උපාංගයට ප්‍රවාහ කිරීමට ඉඩ දෙනු ඇත."
"මෙම සේවාව ඔබගේ ඡායාරූප, මාධ්‍ය සහ දැනුම්දීම් ඔබගේ දුරකථනයෙන් වෙනත් උපාංග වෙත බෙදා ගනී."
"වත්මන් පෙරනිමිය"
"නැවත නොඅසන්න"
"පෙරනිමි ලෙස සකසන්න"
"මයික්‍රෆෝනය <b>දුරකථන ඇමතුම්</b> තුළ භාවිත වේ"
"කැමරාව සහ මයික්‍රෆෝනය <b>වීඩියෝ ඇමතුම</b> තුළ භාවිත වේ"
"කැමරාව <b>වීඩියෝ ඇමතුම්</b> තුළ භාවිත වේ"
"පද්ධති සේවාව භාවිතයෙන් මයික්‍රෆෝනයට ප්‍රවේශ වේ"
"පද්ධති සේවාව භාවිතයෙන් කැමරාවට සහ මයික්‍රෆෝනයට ප්‍රවේශ වේ"
"පද්ධති සේවාව භාවිතයෙන් කැමරාවට ප්‍රවේශ වේ"
"වෙනත් භාවිතය:"
"තේරුණා"
"%s හි මෑත භාවිතය"
"මයික්‍රෆෝනයේ මෑත භාවිතය"
"කැමරාවේ මෑත භාවිතය"
"මයික්‍රෆෝනයේ සහ කැමරාවේ මෑත භාවිතය"
", "
" සහ "
"පෙරනිමි යෙදුම්"
"මයික්‍රෆෝනය & කැමරාව"
"සැකසීම්"
"පෙරනිමි යෙදුම්"
"පෙරනිමි යෙදුම් නැත"
"තවත් පෙරනිමියන්"
"සබැඳි විවෘත කිරීම"
"වැඩ සඳහා පෙරනිමි"
"කිසිවක් නැත"
"(පද්ධතිය පෙරනිමි)"
"යෙදුම් නොමැත"
"තේරිණි"
"තේරිණි - %1$s"
"විශේෂ යෙදුම් ප්‍රවේශය"
"විශේෂ යෙදුම් ප්‍රවේශය"
"විශේෂිත යෙදුම් ප්‍රවේශයක් නැත"
"යෙදුම් නැත"
"වැඩ පැතිකඩට සහය නොදක්වයි"
"සටහන: ඔබ ඔබේ උපාංගය යළි අරඹන්නේ නම් සහ තිර අඟුලක් සකසා තිබේ නම්, ඔබ ඔබේ උපාංගය අඟුලු අරින තෙක් මෙම යෙදුම ආරම්භ විය නොහැක."
"සහකරුට ඔබේ තිරය මත දෘශ්‍යමාන වන හෝ යෙදුම් තුළ ප්‍රවේශ විය හැකි තොරතුරු ඇතුළුව, ඔබේ පද්ධතිය මත භාවිතයේ ඇති යෙදුම් ගැන කියවීමට හැකි වෙයි."
"නිදොසීම් දත්ත බෙදා ගන්න"
"විස්තරාත්මක නිදොසීම් දත්ත බෙදා ගන්න ද?"
"%1$s නිදොසීම් තොරතුරු උඩුගත කිරීමට කැමතිය."
"නිදොසීම් දත්ත බෙදා ගන්නද?"
"පද්ධතිය ගැටලුවක් අනාවරණ කර ඇත."
"%1$s මෙම උපාංගයෙන් %2$s හි %3$s හිදී ගෙන ඇති දෝෂ වාර්තාවක් උඩුගත කිරීමට ඉල්ලා සිටී. දෝෂ වාර්තාවල ඔබේ උපාංගය පිළිබඳ හෝ යෙදුම් විසින් සටහන් කර ඇති පුද්ගලික තොරතුරු, උදාහරණයක් ලෙස, පරිශීලක නාම, ස්ථාන දත්ත, උපාංග හැඳුනුම්කාරක සහ ජාල තොරතුරු ඇතුළත් වේ. ඔබ මෙම තොරතුරු සමඟ විශ්වාස කරන පුද්ගලයින් සහ යෙදුම් සමඟ පමණක් දෝෂ වාර්තා බෙදා ගන්න. %4$s හට දෝෂ වාර්තාවක් උඩුගත කිරීමට ඉඩ දෙන්න ද?"
"%1$s සඳහා දෝෂ වාර්තාව සැකසීමේ දෝෂයක් ඇති විය. එබැවින් විස්තරාත්මක නිදොසීම් දත්ත බෙදා ගැනීම ප්‍රතික්‍ෂේප කර ඇත. බාධා කිරීම ගැන කනගාටුයි."
"ඉඩ දෙන්න"
"ප්‍රතික්ෂේප කරන්න"
"උසස් සැකසීම්"
"උසස් සැකසීම්"
"පද්ධති යෙදුම් භාවිතය පෙන්වන්න"
"තත්ත්ව තීරුව, උපකරණ පුවරුව සහ වෙනත් තැන්වල අවසරවල පද්ධති යෙදුම් භාවිතය පෙන්වන්න"
"පහත දෑ සඳහා භාවිතය ඉස්මතු කරන්න"
"සහායක ප්‍රේරකය අනාවරණය පෙන්වන්න"
"හඬ සහායක සක්‍රිය කිරීමට මයික්‍රෆෝනය භාවිතා කරන විට තත්ත්ව තීරුවේ නිරූපකය පෙන්වන්න"
"<b>%1$s<b> වෙත ඔබගේ උපාංගය තුළ ඇති ඡායාරූප, මාධ්‍ය, සහ ගොනු වෙත ප්‍රවේශ වීමට ඉඩ දෙන්නේද?"
"<b>%1$s<b> වෙත ඔබගේ සබඳතා වෙත ප්‍රවේශ වීමට ඉඩ දෙන්නද?"
"<b>%1$s<b> හට මෙම උපාංගයෙහි ස්ථානය වෙත ප්‍රවේශ වීමට ඉඩ දෙන්නද?"
"ඔබ යෙදුම භාවිත කරන විට පමණක් යෙදුමට ස්ථානය වෙත ප්‍රවේශය ඇත"
"<b>%1$s<b> හට මෙම උපාංගයෙහි ස්ථානය වෙත ප්‍රවේශ වීමට ඉඩ දෙන්නද?"
"මෙයට ඔබ යෙදුම භාවිත නොකරමින් සිටින විට පවා සියලු අවස්ථාවල ඔබේ ස්ථානය වෙත ප්‍රවේශ වීමට අවශ්‍ය විය හැකිය. ""සැකසීම්වල ඉඩ දෙන්න."
"<b>%1$s</b> සඳහා ස්ථාන ප්‍රවේශය වෙනස් කරන්නද?"
"මෙම යෙදුමට ඔබ යෙදුම භාවිත නොකරමින් සිටින විට පවා සියලු අවස්ථාවල ඔබේ ස්ථානය වෙත ප්‍රවේශ වීමට අවශ්‍යයි. ""සැකසීම්වල ඉඩ දෙන්න."
"<b>%1$s<b> හට අවට උපාංග සොයා ගැනීමට, සම්බන්ධ වීමට සහ ඒවායේ සාපේක්ෂ ස්ථානය සොයා ගැනීමට ඉඩ දෙන්නද?"
"<b>%1$s<b> හට අවට උපාංග සොයා ගැනීමට, සම්බන්ධ වීමට සහ ඒවායේ සාපේක්ෂ ස්ථානය සොයා ගැනීමට ඉඩ දෙන්නද? ""සැකසීම් තුළ ඉඩ දෙන්න."
"<b>%1$s</b> හි ස්ථානය ආසන්න සිට නිවැරදි දක්වා වෙනස් කරන්නද?"
"<b>%1$s</b> ට මෙම උපාංගයෙහි ස්ථානය වෙත ප්‍රවේශ වීමට ඉඩ දෙන්නද?"
"ඉතා නිවැරදි"
"ආසන්න"
"<b>%1$s<b> වෙත ඔබගේ දින දර්ශනය ප්‍රවේශ කිරීමට ඉඩ දෙන්නද?"
"<b>%1$s<b> වෙත SMS පණිවිඩ යැවීමට සහ බැලීමට ඉඩ දෙන්නද?"
"<b>%1$s<b> වෙත ඔබගේ උපාංගය තුළ ඇති ඡායාරූප, මාධ්‍ය, සහ ගොනු වෙත ප්‍රවේශ වීමට ඉඩ දෙන්නද?"
"<b>%1$s<b> හට මෙම උපාංගයේ <b>ඡායාරූප, වීඩියෝ, සංගීතය සහ ශ්‍රව්‍ය<b> වෙත ප්‍රවේශ වීමට ඉඩ දෙන්නද?"
"<b>%1$s<b> හට මෙම උපාංගයේ <b>ඡායාරූප, වීඩියෝ, සංගීතය, ශ්‍රව්‍ය සහ වෙනත් ගොනු<b> වෙත ප්‍රවේශ වීමට ඉඩ දෙන්නද?"
"<b>%1$s<b> හට මෙම උපාංගයේ සංගීතය සහ ශ්‍රව්‍ය වෙත ප්‍රවේශ වීමට ඉඩ දෙන්නද?"
"<b>%1$s<b> හට මෙම උපාංගයේ ඇති ඡායාරූප සහ වීඩියෝ වෙත ප්‍රවේශ වීමට ඉඩ දෙන්නද?"
"<b>%1$s<b> වෙත ශබ්දය පටි ගත කිරීමට ඉඩ දෙන්නද?"
"යෙදුමට ඔබ යෙදුම භාවිත කරන අතරතුර ඕඩියෝ පටිගත කිරීමට පමණක් හැකි වනු ඇත"
"<b>%1$s</b> හට ඕඩියෝ පටිගත කිරීමට ඉඩ දෙන්නද?"
"මෙම යෙදුමට ඔබ යෙදුම භාවිත කරමින් නොසිටින විට පවා මුළු කාලය පුරාම ඕඩියෝ පටිගත කිරීමට අවශ්‍ය විය හැකිය. ""සැකසීම්වල ඉඩ දෙන්න."
"<b>%1$s</b> සඳහා මයික්‍රෆෝන ප්‍රවේශය වෙනස් කරන්නද?"
"මෙම යෙදුමට ඔබ යෙදුම භාවිත කරමින් නොසිටින විට පවා මුළු කාලය පුරාම ඕඩියෝ පටිගත කිරීමට අවශ්‍යයි. ""සැකසීම්වල ඉඩ දෙන්න."
"<b>%1$s</b> හට ඔබේ ශාරීරික ක්‍රියාකාරකමට ප්‍රවේශ වීමට ඉඩ දෙන්නේද?"
"<b>%1$s<b> වෙත පින්තූර සහ වීඩියෝ ගැනීමට ඉඩ දෙන්නද?"
"යෙදුමට ඔබ යෙදුම භාවිත කරන අතරතුර පින්තූර ගැනීමට සහ වීඩියෝ පටිගත කිරීමට පමණක් හැකි වනු ඇත"
"<b>%1$s</b> හට පින්තූර ගැනීමට සහ වීඩියෝ පටිගත කිරීමට ඉඩ දෙන්නද?"
"මෙම යෙදුමට ඔබ යෙදුම භාවිත කරමින් නොසිටින විට පවා මුළු කාලය පුරාම පින්තූර ගැනීමට සහ වීඩියෝ පටිගත කිරීමට අවශ්‍ය විය හැකිය. ""සැකසීම්වල ඉඩ දෙන්න."
"<b>%1$s</b> සඳහා කැමරා ප්‍රවේශය වෙනස් කරන්නද?"
"මෙම යෙදුමට ඔබ යෙදුම භාවිත කරමින් නොසිටින විට පවා මුළු කාලය පුරාම පින්තූර ගැනීමට සහ වීඩියෝ පටිගත කිරීමට අවශ්‍යයි. ""සැකසීම්වල ඉඩ දෙන්න."
"<b>%1$s<b> ඔබේ ඇමතුම් ලොග වෙත පිවිසීමට ඉඩ දෙන්නද?"
"<b>%1$s<b> වෙත දුරකථන ඇමතුම් ලබා ගැනීමට සහ කළමනාකරණය කිරීමට ඉඩ දෙන්නද?"
"<b>%1$s<b> වෙත ඔබගේ ජෛව ලක්ෂණ පිළිබඳ සංවේදක දත්ත වෙත ප්‍රවේශ වීමට ඉඩ දෙන්නද?"
"මෙම යෙදුමට ඔබ යෙදුම භාවිත නොකරමින් සිටින විට පවා, සියලු අවස්ථාවල ඔබගේ ජෛව ලක්ෂණ පිළිබඳ සංවේදක දත්තවලට ප්‍රවේශය අවශ්‍යයි. මෙම වෙනස් කිරීම සිදු කිරීමට, ""සැකසීම් වෙත යන්න."
"<b>%1$s<b> හට ඔබගේ ජෛව ලක්ෂණ පිළිබඳ සංවේදක දත්ත වෙත ප්‍රවේශ වීමට ඉඩ දෙන්නද?"
"ඔබ යෙදුම භාවිත නොකරන විට පවා, මෙම යෙදුමට ශරීර සංවේදක දත්තවලට ප්‍රවේශ වීමට ඉඩ දීමට, ""සැකසීම් වෙත යන්න."
"යෙදුම භාවිතයේ ඇති අතරතුර ශරීර සංවේදක දත්ත වෙත ප්‍රවේශ වීමට <b>%1$s<b> හට ඉඩ දෙන්නද?"
"ඔබට දැනුම්දීම් එවීමට <b>%1$s<b> හට ඉඩ දෙන්නද?"
"පාලිත අවසර"
"ස්ථානය ප්‍රවේශ විය හැකිය"
"ඔබේ IT පරිපාලක %s හට ඔබේ ස්ථානය වෙත ප්‍රවේශ වීමට ඉඩ දෙයි"
"වෙනත් අවසර"
"පද්ධතිය මගින් භාවිත කරන අවසරය"
"පද්ධති යෙදුම් මගින් පමණක් භාවිත කරන අවසර."
"අතිරේක අවසර"
"යෙදුම් මගින් අර්ථ දක්වා ඇති අවසර."
"කැමරාව"
"මයික්‍රෆෝනය"
"ස්ථානය"
"වෙනත්"
"කිසිවක් නැත"
"පසුගිය\nපැය 24"
"පසුගිය\nදින 7"
"%1$s Android මඟින් ආරක්ෂා කර ඇත. ඔබගේ දත්ත මෙම උපාංගයේ සකසා ඇති බැවින්, මෙම යෙදුමේ අවසර භාවිතය තත්ත්ව තීරුව හෝ ඔබගේ පෞද්ගලිකත්ව උපකරණ පුවරුව තුළ නොපෙන්වයි."
"%1$s Android මඟින් ආරක්ෂා කර ඇත. ඔබගේ දත්ත මෙම උපාංගයේ සකසා ඇති බැවින්, මෙම යෙදුමේ අවසර භාවිතය ඔබගේ පෞද්ගලිකත්ව උපකරණ පුවරුව තුළ නොපෙන්වයි."
"උපාංග කැමරාව අවහිර කර ඇත"
"උපාංග මයික්‍රෆෝනය අවහිර කර ඇත"
"උපාංග ස්ථානය ක්‍රියාවිරහිතයි"
"යෙදුම් සහ සේවා සඳහා"
"ඔබ හදිසි ඇමතුම් අංකයක් අමතන විට මයික්‍රෆෝනයේ දත්ත තවම බෙදා ගත හැකිය."
"වෙනස් කරන්න"
"ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය"
"ස්කෑන් කරන්න"
"ඉවත ලන්න"
"ආරක්ෂක සැකසීම්"
"සංවේදක අවසර"
"පෞද්ගලිකත්ව පාලන"
"අවසරය ඉවත් කරන ලදි"
"තවත් කැමරා භාවිතය බලන්න"
"තවත් මයික්‍රෆෝන භාවිතය බලන්න"
"කැමරා අවසරය ඉවත් කරන්න"
"මයික්‍රෆෝන අවසරය ඉවත් කරන්න"
"සේවය කළමනාකරණය කරන්න"
"අවසර කළමනාකරණය කරන්න"
"දුරකථන ඇමතුම මගින් භාවිත කරමින් ඇත"
"දුරකථන ඇමතුම තුළ මෑතකදී භාවිත කරන ලදී"
"%1$s මගින් භාවිත කරමින් ඇත"
"මෑතකදී %1$s මගින් භාවිත කරන ලදි"
"%1$s මගින් භාවිත කරමින් ඇත (%2$s)"
"මෑතකදී %1$s මගින් භාවිත කරන ලදි (%2$s)"
"%1$s මගින් භාවිත කරමින් ඇත (%2$s • %3$s)"
"මෑතකදී %1$s මගින් භාවිත කරන ලදි (%2$s • %3$s)"
"ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය"
"තත්ත්වය පරික්ෂා කරන්න"
"තහවුරු කරන්න"
"ආපසු"
"වෙනත් ගොනු වෙත ප්‍රවේශයද ඉඩ දෙනු ඇත"
"වෙනත් ගොනු වෙත ප්‍රවේශයද ඉඩ නොදෙනු ඇත"
"වෙනත් ගොනු වෙත ප්‍රවේශයද ඉඩ දෙනු ඇත"
"වෙනත් ගොනු වෙත ප්‍රවේශයද ඉඩ නොදෙනු ඇත"
"ඡායාරූප සහ වීඩියෝ වෙත ප්‍රවේශයද ඉඩ දෙනු ඇත"
"ඡායාරූප සහ වීඩියෝ වෙත ප්‍රවේශයද ඉඩ නොදෙනු ඇත"
"සංගීත සහ ශ්‍රව්‍ය ගොනු වෙත ප්‍රවේශයද ඉඩ දෙනු ඇත"
"සංගීත සහ ශ්‍රව්‍ය ගොනු වෙත ප්‍රවේශයද ඉඩ නොදෙනු ඇත"
"මෙම යෙදුම Android හි නවතම අනුවාදයට සහාය නොදක්වයි. මෙම යෙදුමට සංගීත සහ ශ්‍රව්‍ය ගොනු වෙත ප්‍රවේශ විය හැකි නම්, එයට ඡායාරූප, වීඩියෝ සහ වෙනත් ගොනු වෙත ප්‍රවේශ වීමටද ඉඩ දෙනු ඇත."
"මෙම යෙදුම Android හි නවතම අනුවාදයට සහාය නොදක්වයි. මෙම යෙදුමට සංගීත සහ ශ්‍රව්‍ය ගොනු වෙත ප්‍රවේශ විය නොහැකි නම්, එයට ඡායාරූප, වීඩියෝ සහ වෙනත් ගොනු වෙත ප්‍රවේශ වීමටද ඉඩ නොදෙනු ඇත."
"මෙම යෙදුම Android හි නවතම අනුවාදයට සහාය නොදක්වයි. මෙම යෙදුමට ඡායාරූප සහ වීඩියෝ වෙත ප්‍රවේශ විය හැකි නම්, එයට සංගීත, ශ්‍රව්‍ය සහ වෙනත් ගොනු වෙත ප්‍රවේශ වීමටද ඉඩ දෙනු ඇත."
"මෙම යෙදුම Android හි නවතම අනුවාදයට සහාය නොදක්වයි. මෙම යෙදුමට ඡායාරූප සහ වීඩියෝ වෙත ප්‍රවේශ විය නොහැකි නම්, එයට සංගීත, ශ්‍රව්‍ය, වෙනත් ගොනු වෙත ප්‍රවේශ වීමටද ඉඩ නොදෙනු ඇත."
"මෙම යෙදුම Android හි නවතම අනුවාදයට සහාය නොදක්වයි. මෙම යෙදුමට සංගීත සහ ශ්‍රව්‍ය ගොනු වෙත ප්‍රවේශ විය හැකි නම්, එයට ඡායාරූප සහ වීඩියෝ වෙත ප්‍රවේශ වීමටද ඉඩ දෙනු ඇත."
"මෙම යෙදුම Android හි නවතම අනුවාදයට සහාය නොදක්වයි. මෙම යෙදුමට සංගීත සහ ශ්‍රව්‍ය ගොනු වෙත ප්‍රවේශ විය නොහැකි නම්, එයට ඡායාරූප සහ වීඩියෝ වෙත ප්‍රවේශ වීමටද ඉඩ නොදෙනු ඇත."
"මෙම යෙදුම Android හි නවතම අනුවාදයට සහාය නොදක්වයි. මෙම යෙදුමට ඡායාරූප සහ වීඩියෝ වෙත ප්‍රවේශ විය හැකි නම්, එයට සංගීත සහ ශ්‍රව්‍ය ගොනු වෙත ප්‍රවේශ වීමටද ඉඩ දෙනු ඇත."
"මෙම යෙදුම Android හි නවතම අනුවාදයට සහාය නොදක්වයි. මෙම යෙදුමට සංගීත සහ ශ්‍රව්‍ය ගොනු වෙත ප්‍රවේශ විය නොහැකි නම්, එයට ඡායාරූප සහ වීඩියෝ වෙත ප්‍රවේශ වීමටද ඉඩ නොදෙනු ඇත."