"සහායක උපාංග කළමනාකරු"
"%1$s හට ඔබගේ %2$s කළමනාකරණය කිරීමට ඉඩ දෙන්න"
"ඔරලෝසුව"
"%2$s මගින් කළමනාකරණය කරනු ලැබීමට %1$sක් තෝරන්න"
"මෙම යෙදුමට ඔබගේ %1$s කළමනාකරණය කිරීමට අවශ්‍යයි. %2$s ඔබගේ දැනුම්දීම් සමඟ අන්තර්ක්‍රියා කිරීමට සහ ඔබගේ දුරකථනය, SMS, සම්බන්ධතා, දින දර්ශනය, ඇමතුම් ලොග සහ අවට උපාංග අවසර වෙත ප්‍රවේශ වීමට ඉඩ දෙනු ඇත."
"යෙදුම්"
"ඔබගේ දුරකථනයේ යෙදුම් ප්‍රවාහ කරන්න"
"%1$s හට ඔබගේ දුරකථනයෙන් මෙම තොරතුරුවලට ප්‍රවේශ වීමට ඉඩ දෙන්න"
"හරස්-උපාංග සේවා"
"%1$s ඔබගේ %2$s වෙනුවෙන් ඔබගේ උපාංග අතර යෙදුම් ප්‍රවාහ කිරීමට අවසරය ඉල්ලමින් සිටියි"
"%1$s හට ඔබගේ දුරකථනයෙන් මෙම තොරතුරුවලට ප්‍රවේශ වීමට ඉඩ දෙන්න"
"දැනුම්දීම්"
"සම්බන්ධතා, පණිවිඩ සහ ඡායාරූප වැනි තොරතුරු ඇතුළුව සියලු දැනුම්දීම් කියවිය හැකිය"
"ඡායාරූප සහ මාධ්‍ය"
"Google Play සේවා"
"%1$s ඔබගේ %2$s වෙනුවෙන් ඔබගේ දුරකථනයෙහි ඡායාරූප, මාධ්‍ය සහ දැනුම්දීම් වෙත ප්‍රවේශ වීමට අවසරය ඉල්ලමින් සිටියි"
"උපාංගය"
"ඉඩ දෙන්න"
"ඉඩ නොදෙන්න"
"ආපසු"
"ඔබගේ ඔරලෝසුවට යෙදුම් අවසර මාරු කිරීම"
"ඔබගේ ඔරලෝසුව පිහිටුවීම පහසු කිරීමට, පිහිටුවීමේදී ඔබගේ ඔරලෝසුවේ ස්ථාපනය කර ඇති යෙදුම් ඔබගේ දුරකථනයට සමාන අවසර භාවිත කරනු ඇත.\n\n මෙම අවසරවලට ඔබගේ ඔරලෝසුවේ මයික්‍රෆෝනයට සහ ස්ථානයට ප්‍රවේශය ඇතුළත් විය හැකිය."
"යෙදුම් නිරූපකය"
"වැඩිදුර තොරතුරු බොත්තම"